Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Article ලියලා සල්ලි හොයන්න.

by Unknown  |  in ඊ මනී at  Monday, May 19, 2014



මේ රැකියාවනම් තියෙන්නේ Writersලට.ඔයාලා හැමදෙනාම වගේ රචනා,ලිපි ලියලා ඇතිනේ.ඒ සිංහලෙන්ද,ඉංග්‍රීසියෙන්ද? හැබැයි ඉංග්‍රීසියෙන් ඔයාට ලියන්න පුලුවන්නම් මේක හොද රැකියාවක් වේවි ඔයාට.

iWriter

iWriter එකේ කරන්න තියෙන්නේ ලිපි ලියන්න.ගොඩක් දෙනාට තමන්ගේ වෙබ් අඩවියට නැත්නම් කුමක් හෝ උවමනාවකට හොද ලිපි අවශ්‍යය වෙන වෙලාවල් තියෙනවනේ.අන්න එහෙම වෙලාවට හැමෝම එන්නේ iWriter වෙබ් අඩවියට.ඉතින් එහෙම ඇවිත් ඒකේ ඉන්න අපිව සම්බන්ධ කරගෙන කියනවා "මට මේ මාතෘකාවට ලිපියක් ඕනේ,මේ කාලය ඇතුලත,මෙච්චර ගානක් ගෙවනවා" කියලා. සාමන්යෙන් එක ලිපියකට 2$-30$ අතර ගෙවන අවස්ථා තියෙනවා.

ලිපියක් ලියන කොට අපිව, Writers ඒ කියන්නෙ ලියන අයව කාණ්ඩ තුනකට බෙදලා තියෙන්නෙ, 


  1. Elite
  2. Premium
  3. Standard


ඒ කාණ්ඩ තුනයි. Elite අයට ගොඩක් මුදල් ගෙවන ලිපි ලියන්න අවස්ථාව හම්බෙන්වා.

ලිපි ලියද්දී ලියන්න ඕන වචන ගණනක් තිබෙනවා. ඒ වචන ගණන හෝ එය මදක් පන්නා ලිවිය හැක. ඒ වගේමයි ලිපිය ලියනකොට දීලාතියෙන Keywords පාවිච්චි කරන්න ඕන. Keywords පොඩ්ඩක් පේන විදියට පස් හය පාරක් පෝස්ට් එකේ පාවිච්චි කරන්න.

ලිපියක් ලියන්න නිශ්චිත වේලාවක් දීලාතියෙනවා. ඒ වේලාව ඇතුලත ලිපිය ලියන්න ඕන. බය වෙන්න එපා වෙලාව ඉහටත් උඩින් ඇති අපිට ඕක ලියන්න. අන්තිම කරුණ තමයි කොයි වෙලාවකවත් වෙන කොහෙන්හරි ලිපි කොපි කරන්න එපා. සයිට් වලින් හෝ කොහෙන්වත්. ඔයාගෙම අදහස් ලියන්න. නැත්නම් Copyscape ෆේල් උනොත් සොරිම තමයි. ලිපි ඕන කියලා ජොබ් එක දාපු කෙනාට පුලුවන් අපි ලිව්ව ලිපි හොද නැත්නම් රිජෙක්ට් කරන්න. අනික මතක තියාගන්න Copyscape තුන් පාරක් ෆේල් වුනොත් ගිනුම අත්හිටුවනවා.

පහල බැනර් එක ක්ලික් කර ගිණුමක් හදාගන්න.



2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.