Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

CMD එක Right Click එකට!!?

by Unknown  |  in වෙනත් at  Saturday, May 10, 2014

කොහමද කට්ටියට............  ???? හිතනවා සනීපෙන් කියලා ...... කාලෙකින් තමා පොස්ට් එක්ක දන්නේ ,,,,, මේදවස් වල වැඩ ගොඩගැහිලා.......
                       මෙදාවස් වල වෙච්ච දේවල් කතා කරල වැඩක් නැනේ .......
දැන් අපි වැඩේට බහිමු........ මෙහෙමයි මේක ඇවිල්ල CMD තවත් වැඩක් .... හැබයි CMD එකම නෙමේ ......

cmd එක Right Click එකට දාගන්න ලේසි ක්‍රමයක් ..........



කතා ඇති වැඩේට බහිමු.....

1 වන ක්‍රමය :::...

      1. ඉස්සෙල්ලම Start  > Run
      2. දැන් Type කරන්න " regedit " කියල....හරිය...
      3. මේ path එකේ දිගටම යන්න... "HKEY_LOCAL_MACHINE\SOFTWARE\Classes\Folde\shell"

  මෙතනින් එහාටපින්තුර ඕනේ නැනේ ..... දැනගන්නත් එක්ක තනියෙම කරන්න හොදේ,,,,.....
     4. Right Click කරන්න ඔතන තියෙන Shell කියන එක උඩ.. දැන් New > Key Select කරන්න..
     5. දැන් ඔකේ නම Command Prompt කියලා වෙනස් කරන්න..... මෙහෙම කරන්නේ එකේ හදුනාගන්න ලේසි වෙන්නයි .... හරිය.....
     6. දැන් ඔය නම වෙනස් කරපු එකේ "Command Prompt" එකේ ආයේ Right Click කරන්න .... දැන් එකෙත් New > Key 
     7. දැන් ඒ එන එකේ නමට command කියල දෙන්න...  හරිය....
              මෙහෙම කරගෙනනේ තියෙන්නේ..... {පෙන්නේ නැත්නම් Image එක උඩ Click කරන්න}
    8. හරි ඔය Default කියන එක Dobble click කරන්න....
    9. දැන් එන Edit Box එකේ Value Data කියන තැනට  cmd.exe "%1" කියල ගහන්න.....
   10. Ok ...... කලා වැඩේ ඉවරයි...   



කට්ටිය Folder එකක Right Click කරල බලන්නකෝ කොහොමද කියල........  

                ආයේ  මේ වගේ පොස්ට් එකකින් හම්බවෙමු...... කොමෙන්ටුවක් ගෙන යන්න අමතක කරන්න එපා හොදේ යාලුවනේ....... එහෙනම් මන් ගියා.....  

                                                           ඔක්කොටොම බුදුසරණයි !!!!!!!!!!!!!

1 comment:

  1. මචං.. එල වැඩක්.. දිගටම ලියන්න.. මේ අව්රුද්දෙ බ්ලොග් අඩුයි.. :(

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.