Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නානඳුන ගොනු වල නම් හොයමු

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, May 11, 2014

නොදන්නා Extensions සහිත Files දැනගැනීම හා ඔපෙන් කිරීම

කියන්න යන දේ ගැන ටොපික් එකනම දැනගන්න පුළුවන්නේ.....



Extension එකක් කියන්නේ file එකක file name එකට පස්සේ තිතක් (.) එක්ක තියෙන අක්ෂර කේතයටයි.
 (.jpj / .wma / .avi / .mp3 / .html ) වගේ..
මේ Extension වලින් හදුනාගන්න පුළුවන් ඒ File එක මොන වගේ එකක්ද කියල..
OS එකෙන් මේ Extension හදුනා ගෙන ඒවාට Pictures දෙනවනේ.


 {මේ තියෙන්නේ පරණ OS එකකින් ගත්ත එකක්}

ඕවගේ තමා Modern ඒවායේ පොඩ්ඩක් වෙනස්...



මේවා නිසා මේ Extension ගොනුව කුමන එකක්ද කියල පහසුවෙන් දැනගන්න පුළුවන්....

එහෙම බැරි අවස්ථාවල කොහොමද හදුනාගන්නේ ?????????????????????????????

සමහර File Extension එකක් සහිත ගොනු Open කරන්න බැ ......එහෙම වෙනකොට මල පනිනවනේද?????
හරි මෙහෙමයි..... දන්නේ නැති File Extension එකක් open කරන්න Google Search Bar එකේ Type කරලා Search කරන එක විතරයි....
            (උදා:- .torrent)

කොහොමහරි ඔයාට File Extension එක Open කරගන්න මෘදුකාංගයක් ඕනේ නම් ඔය කරන්න ඕනේ මේ Web Site එකකට යන්න..
Wolfram හරිය.


ඔතන Search Bar  එකේ  Type කරල Search කරන්න.....
දැන් එක ගැන සම්පුර්ණ විස්තරයක් වැටිලා එකට ඕනේ Softwere එහෙම ඇති බලන්නකෝ......

Net නැති අයට මේ software එක Download කරගන්න...... මේකෙන් පුළුවන් ඒව ඔපෙන් කරගන්න....
හි.... නෙට් නැති අයට කොහොමද මේක Download කරන්නේ.. යාළුවෙක්ගෙන් ඉල්ලගන්න.....

මෙන්න ලින්ක් එක....
                        http://mark0.net/soft-tridnet-e.html

හරිනේ..... බලලා නිකන් යන්න එපා කොමෙන්ටුවක් දාගෙනම යන්න.......


0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.