Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Free SMS යවන්න තවත් පට්ට සයිට් එකක්!!

by Unknown  |  in ෆෝන් at  Wednesday, May 07, 2014



ම්....දවස් ගානක මෙහෙයුමකින් පස්සේ නැවතත් නිදහස් ගමනට එන්ටර් උනා.දැන් සයිබරයට පෝස්ට් වැටෙන්නෙත් ඉදලා හිටලා.හරියට අවාරෙට රබුටන් වැටෙනවා වගේ. ඔන්න තවත් රබුටන් ගෙඩියක් වට්ටන්නයි හදන්නේ. මේ සතියෙම මහා පට්ට පජාත සතියක් ඕයි.අනේ මන්දා... 

ඒ මදිවට සෑට සෑට හවසට හවසට වහිනවා දිය වෙන්නම.පිත්තු හැදෙනවා. ඒ අත්තේ දදෝං... දදෝං... ගාලා අකුණු ගහනවා. අනිත් දවසේ වහින උන් මෝඩයෝ ඈ,... හික් හික්.. මමනම් බල්ලෝ මැරෙනකන් අකුණු ගැහුවත් කොම්පීතරේ ඔන් කොලාන ඉන්නේ.සෙන ගහපිය!මේ මගුලත් දැන් වද දෙනවා අප්පා.. පස්ටට ස්ලෝ වෙනවා.සෙන ගහපිය මේකටත්! හුටා.! එපා එපා..

සකෝ.. කොන්ඩේ බේරගන්න එක කඩේ යනවටත් වැඩිය අමාරුයිනේ ඕයි.මුන්ට කොන්ඩෙමයි පේන්නේ..ම්හ්හ්හ්හ්..දැන් විහිලුවක්වත් කොරන්න බෑනේ දෙයියෝ.. හා පුතේ.. 

 ආ ඒක නෙමේ. අප්‍රේල් මාසෙන් සයිබර් එල් කේ එකට වසරක් සම්පූර්ණ උනා.හැපි බර්ත් ඩේ ඈ... (හරි කොල්ලො හරි!)


හරි එහෙනම් කයිය පැත්තකින් තීලා කයියට බහිමු.මෙන්න මේකයි. ඇස් ඇම් ඇස් (SMS) නොමිලේ කස්ටියට යවන්න පස්ට සයිටක් සෙට් උනා. Free SMS යවන්නනම් ගොඩක් සයිට් තීනවා.ඒත් මේක පස්ට ගති.එහෙනම් පහලින් යන්ටෝ....



එහෙනම් ලෙලි යනකම් ඇරපල්ලකෝ(SMS) ෆෝන් එකේ බුක්මාර්ක් කරලා තියාගන්න.අතේ සතේ ඉවර උන වෙලාවට කාටහරි මැසෙජුවක්වත් දාන්න පුලුවන්නේ. හා නැද්ද හා..


එහෙනම් ඉතින්.. අපි කැපුනා ඈ.. ඌයි..!!!! ඇයි යකෝ ඌයි කිවුවේ? කැපුනා අඩේ.. 
ජය!

2 comments:

  1. adooooooooooo.... thanx ah!!!! elane

    ReplyDelete
    Replies
    1. එල එල.. ෆිට් තමයි ඈ..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.