Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

බ්ලොග් එකට Facebook Likebox Slider එකක් දාගන්න

by Unknown  |  in බ්ලොග් වැඩ at  Wednesday, May 21, 2014



කෝමෙයි මයේ පුතාලට.හරිම ශෝකණීය දවස් ටිකක්.ඒ ගැන මතක් කරන්නවත්,කතාකරන්නවත් මගෙ හිත දෙන් නෑ.ඒ මොකක්ද කියලා කැමතිනම් මෙතනින් බලන්න පුලුවන්.

හරි මම වැඩිය කතා කරන්න යන්නේ නෑ.වෙබ් එකට බ්ලොගර් ගැන පෝස්ට් වැටෙනවා ගොඩක් අඩුයි.දැන් ඉදන් මම මේ හැම පැත්තක් ගැනම පෝස්ට් දාන්න යන්නේ. හෑලි එහෙම තිබුනට ගනන් ගන්න එපා.
අද කියලා දෙන්න යන්නේ ඔයාගේ බ්ලොග් එකට Facebook Likebox Slider එකක් දාගන්න විදිහ.

මෙන්න මේ Code එක HTML/Java Script එකක් අරන් දාගන්න.



<script type="text/javascript">
//<!--
$(document).ready(function() {$(".w2bslikebox").hover(function() {$(this).stop().animate({right: "0"}, "medium");}, function() {$(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});
//-->
</script>
<style type="text/css">
.w2bslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSsW3gmU8feXxXVPvZVwHSw-hi6NMFSkFqcKLrnc3njr7UA0XBHy_6PJ_51HNjgo2LekZXlW_vkQFB85qhukPy9Jlfm__XouWlyDZ7dcbBwrawfr-5GBvFHVuB3F4KWNsbeaueh-dT1XaP/s150/w2b_facebookbadge.pn") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;}
.w2bslikebox div{border:none;position:relative;display:block;}
.w2bslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;}
.w2bslikebox span a{color: #808080;text-decoration:none;}
.w2bslikebox span a:hover{text-decoration:underline;}
</style><div class="w2bslikebox" style=""><div>
<iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com%2Fsyberlk&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp; connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe></div></div>


syberlk කියන එකට ඔයාගේ FB Page එකේ User name එක දාගන්න

දැන් ඉතින් දමාගෙන සේව් කරපියෝ..
එහෙනම් ආයේ සුභ වේලාවක හමුවෙමු! පණුවෝ ගහන,මලවුන් හීනෙන් නැගිටින,පෙරේත,මූසල රාත්‍රියක් වේවා!!

5 comments:

  1. Replies
    1. හුලේ.... එල එල.අදහසට තැන්කූ සමීරයෝ..

      Delete
  2. අෆ්ෆට සිරි.. නියමයිනේ බන්.එල එල. සුභ පැතුම්!

    ReplyDelete
  3. face book gajet eka click karanna bane aiie

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.