Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Android Virus වලින් මිදෙන්නට නම්!

by Unknown  |  in Android at  Sunday, May 18, 2014

Part 2




1.  කස්ටියගේ phones Password දාල Lock කරනවනම් ගොඩක් හොදයි .හැබයි මෙවග් Phones වලට හොරෙන් ඇතුළුවෙන්න දගලන Software තියෙනවා , Password එක වැරදියට ගහන්න උත්සහ කරනකොට auto-wipe වන ආකාරයට Settings හදන්න.

2.   ගොඩක් පුද්ගලික හා රහස්යේ තොරතුරු Phone එකේ තියාගන්න එපා.

3.  කස්ටිය දන්න ; විශ්වාස හෝ සෘජුවම App Market (Google Play) එකෙන් පමණක් Apps Download කරන්න.

4.  App එකක් Install කරද්දී Permission ඉල්ලනවනේ ; ඒවා හොදින් කියවල බලල Install කරන්න.සමහර විට App එකේ කටයුත්තට කොහොමවත් අදාල නැති ආකාරයේ Permissions ඉල්ලනවා එය සැක කටයුතු App එකක්.උදාහරණයක් විදිහට Game App එකක් හො Traffic App එකක් phone එකේ Contact List එකට ඇතුළුවීමට හරි , SMS සේවාව වෙත අවසර ඉල්ලා සිටීම නොගැලපෙන අවස්ථාවක්.

5.  කට්ට්ය පාවිච්චි කරන ජංගම මෙහෙයුම් පද්දතියේ ඇති ආරක්ෂක දෝෂ හදුනාගත් විගස ඒ සදහා Patches හා Updates නිකුත් කෙරේ. ඒ නිසා සැමවිටම ඔයගොල්ලන්ගේ මෙහෙයුම පද්දතිය Update කරන එක තමා හොද.

6.තව Android උපාන්ගයේ බැටරි ආරෝපණ මට්ටම පිලිබදව අවදානයෙන් සිටින්න.මොකද phone එක පාවිච්චි කරන්නේ නැති උනත් එය විශාල ලෙස බැසයන්නේ නම් (රෑට) ඒක සැකකකරන්න පුළුවන් අවස්ථාවක්. ඔයාගේ අවසරෙකින් තොරව අන්තර්ජාල සමබන්ධතාව  ක්‍රියාත්මක වීම මෙයට හේතු විය හැකිය.

7. අන්තිම වශයෙන් කියන්න කැමතියි ඔයාගේ phone එකට හොද ; කරදරයක් නැති ; Virus Guard එකක් Install කරගන්න.(Kaspersky ; Avest ; Eset වගේ)

හරි දැන් ඔක්කොම හරි ..... පොස්ට් එකත් ඉවරයි ..... Virus ඉවරයි ......

     මේවා කොටලා මගේ ඇතත් රිදෙනවා..... කොමෙන්ටුවක් නොදා යන්න එපා....

දවස සුබ වේවා!!!!!!!! සැමට සුබ දවසක්.!!!!! 

4 comments:

  1. lasantha champikaMay 19, 2014 at 2:46 PM

    maru post eka bn.denuwath kalata thankx.... thavath android gena post danna.elaaaazzzzzz

    ReplyDelete
    Replies
    1. අනිවා මචං තව දානවා ..... කොහොමත් කොමෙන්ටුවට තැන්කු ආ..

      Delete
  2. Hamotama wadgath detail tikak. ela elazzzzzzz

    ReplyDelete
    Replies
    1. එල මචං තැන්ක්ස් කොමෙන්ට් එකට...

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.