Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Windows7 Password එකට ගේම දෙමු!!

by Unknown  |  in ෆන් වැඩ at  Monday, June 10, 2013

   

                   
                      ආ...මල්ලිලා....කට්ටිය හොරෙන් අනුන්ගෙ කොම් වලට රින්ගන්න ආසා ඇතිනේ.එහෙනම් අහගෙන ඉන්න.මේකට softwere කෑලි ඕනේ නෑ.අතින් පයින් තමා ගේම ගහන්නේ.පයින් කිවුවට පයින් ගහන්නෑ හරී...
  ගොඩක් දෙනා යූස් කරන්නේ windows 7නේ.ඒක නිසා මේ පෝස්ට් එක වැදගත් වෙයි.අනුන්ගේ කොම් වලට විතරක් නෙවේ ඔයාගේ කොම් එකට දාලා තිබුන password එක අමතක උනානම් මේක ප්‍රයෝජනවත් වෙයි.
ඔන්න එහෙනම් අහගන්න.මේකට windows7 DVD එකක් ඕනේ.ඒකනම් හැම දෙනා අතේම තියෙන නිසා වැඩේ ලේසියි.
හරි මුලින්ම DVD එක දාලා computer එක boot කරන්න.



Next දීලා 
"Repair Your Computer" කියලා එකක් ඇති අන්න ඒක click කරන්න.


හරි දැන් යටම තියෙන 
"Command Prompt" කියන එක click  කරන්න.




අපොයි මොකක්දෝ එකක් ආවා නේද..අන්න ඒකේ නිවැරදිව 

copy C:\windows\system32\sethc.exe C:\
මෙන්න මෙහෙම type කරලා enter එකට දශ්ට කරන්න.1 file<s> copied  කියලා වැටෙයි.දැන් මෙහෙම type කරන්න.


copy C:\windows\system32\cmd.exe C:\windows\system32\sethc.exe

හරි දැන් ආයෙත් enter එකට දශ්ට කරන්න. එහෙම දශ්ට කලාම Replace කරන්නද කියල අහයි.ඒකට yes කියල ගහලා ආයෙත් enter එකට දශ්ට කරන්න. "1 File(s) Copied" කියලා වැටේවි.
       
              දැන් ඉතින් ඕක කට් කරලා දාලා බලාන ඉන්නේ නැතිව කොම් එක Restart කරන්න.අයිතිකාරයා ආවොත් ලෙල්ල හුටන් වෙයි.
password ගහන්න තියෙන තැනට ආවම shift key එකට 5 පාරක් දශ්ට කරන්න.ආයෙත් මොකක්දෝ එකක් අවා නේද.අන්න ඒකේ

net user username newpassword
   කියලා ගහන්න.අයෙත් enter එකට දශ්ට කරන්න.
net user එකට ඔය කොම් එකේ user account එකේ නම දාන්න.new password එකට ඔයාගේ අලුත් password එක දාන්න.දැන් enter දශ්ට කරලා ඕක කට් කරලා දාලා.
          password ගහන්න තියෙන තැනට දාපු අලුත් password එක ගහලා ඇතුල් වෙන්න.හූනා කිවුවා වගේ කියන්නම් ඇතුල් වෙනකොට Wellcome කියල එකක් වැටේවි.හී...
ඔන්න ඉතින්
windows 7 Hack කොරා..දැන් අයිතිකාරයා එන්න කලින් ඕන දෙයක්.මාට්ටු උනොත් එහෙම මමනම් නෑ..
මේ ක්‍රමේ අමාරුයි කියලා හිතෙනවනම් මේ වගේ සුපිරි softwere කෑල්ලක් යූස් කරන්න.අපි ගියා...

4 comments:

  1. නියමයි සහෝ.. මමත් කලා වැඩේ.. තෑන්ක්ස් හොදේ..

    ReplyDelete
    Replies
    1. එල එල..අදහසට ස්තූතියි ඈ..

      Delete
  2. mchn software eka usse krana eka lisi mokda code eka mathaka tiyannawa kiyanna ethin....................

    ReplyDelete
    Replies
    1. ඔවු කොල්ලා.. සිරා කතාව. ඔන්න ඕකත් කොලේක ලියාන පර්ස් එකේ දාගනින් බන්.අදහසට ස්තූතියි ඈ..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.