Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

win 7 අපෙන් හන්ගපු Themes

by Unknown  |  in Tricks at  Monday, June 03, 2013




                         ඔන්න පුතේ 50 වෙනි පෝස්ට් එකත් දැම්මා ඈ...මම අද ගෙනාවේ මොනවද කියල දන්නවද.දන්නේ නෑ නේද!! මම දන්නවා..හී හී...
     මේකනම් ගොඩක් දෙනා දන්නවා ඇති,ඒත් නොදන්නා අයත් ඉන්න නිසා කියලා දෙන්නම්.ජනෙල් 7 යූස් කරන අයට ලස්සන තීම් එහෙම තියෙනවනේ Desktop එකට දාන්න.මම අද කියල දෙන්න යන්නේ windows 7 ඇතුලේ හන්ගලා තියෙන තීම් ටිකක් එලියට ගන්නේ කොහොමද කියලා..
දන් නැති කස්ටිය අහගන්න.

මුලින්ම My computer ගිහින් "C" බාන්ඩේ open කරගන්න.ඒකේ ඇති
Windows කියලා Folder එකක්.ඒක ඕපන් කරගෙන ඒකේ ඇතුලෙ තියෙන globalization කියන Folder එකත් ඕපන් කරගන්නකෝ...
හරි දැන් උඩ තියෙන
address bar එකේ MCT කියල type කරන්න
දැන් මෙහෙම එකක් එයි..



C:\Windows\Globalization \MCT

 
ඔන්න හැන්ගිමුත්තා හොයාගත්තා..
එතන තියෙන Folders ඕපන් කරල ඇතුලේ තියෙන තීම් ටික install කරගන්න.දැන් හරි ඔන්න.ලස්සන ටිකක් තියෙනවා.ඒ මදි වගේ හිතෙනවනම් මෙතනට ගිහින් තව ඒවා බාගන්න..ඒහෙනම් අපි ශට්ඩවුන් උනා...


___________________________________________________

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.