Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

යන්න බැරි අඩවි වලට ගොඩවැදීම !!

by Unknown  |  in කැත වැඩ at  Tuesday, June 04, 2013




කෝමෙයි යාලුවනේ....
         ඔන්න මම අද ගෙනාවේ පට්ට වැඩක්.,

                  අන්තර්ජාලය තුල ඇතැම් වෙබ් අඩවි කිසියම් රටකට හෝ මිනිසුන් පිරිසකට යෑමට තහනම් කර තිබෙනවා.එහෙම කරන්නේ සමහර විට ඒ අඩවි වල රහස්ය බාවය රකින්න වෙන්න ඇති.
             
                කොහොම උනත් ඒවට රින්ගන එක අසීරු වැඩක්.සාමාන්යෙන් මේවාට ඇතුල්වෙන්න IP එක Hide කරන්න ඔනේ.ඒකට ඇති තරම් සොෆ්ට්වෙයාර් කෑලි අනන්ත දැක ගන්න පුලුවන්.නමුත් ඒ හැම බන්බුවක්ම සල්ලි වලට දෙන්න තමා බලන්නේ..ඒක නිසා IP Hide කරන්න පුලුවන් ලේසි ක්‍රම තියෙනවා.එයින් එකක් තමා  Free poxy site බාවිතය..මම ඒ සයිට් ටික දෙන්නම්. 


https://www.kproxy.com/
http://proxify.com/


     කරන්න තියෙන්නේ Free poxy site එකට පිවිසිලා එය බාවිතයෙන් අපට යන්න බැරි අඩවියේ වෙබ් ලිපිනය සටහන් කරලා Free poxy site බාවිතයෙන් පිවිසීමයි.
සුපිරියට IP Hide වෙනවා.මෙසේ Free poxy බාවිතයෙන් පිවිසීමේදී අපි අන්තර්ජාලයට ආරක්ශාවකින් තොරව නිරාවරනය වෙනවා.මෙවැනි අවස්තාවකදී ඇතැම් බලපෑම් වලට කලාතුරකින් මුහුන දෙන්න සිද්ද වෙනවා.




                                කොහොම උනත් Free poxy බාවිතා කරමින් රින්ගන්න බැරි ඕන අඩවියකට රින්ගන්න පුලුවන්.මේක වැරදි වැඩ වලට යොදවන් නැති වෙයි කියලා මම ප්‍රාර්තනා කොරනවා..එහෙනම් අපි ගියා...

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.