Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Anonymous Email Sender අඩවියක් හදමු.. !!

by Unknown  |  in ෆන් වැඩ at  Thursday, June 20, 2013




කෝමෙයි ඔන්න..මෙන්න ගෙනාවා Anonymous Email Sender අඩවියක් හදන හැට්.
Anonymous Email Sender කියන්නේ Sender address එක Fake ඒ වෙන කෙනෙක්ගේ E-mail address එකකින් තව කෙනෙක්ට E-mail එකක් යවන්න පුලුවන් අඩවියක්. මේ අඩවි හැදිම එක අතකින් වැරදි වැඩක්. එත් මම එක එක අඩවි හදන හැටි අත්හදා බලන එක ආසවට කරන දෙයක් මේකත් එහෙම අත්හදා බලලා ආසවට ලියු ලිපියක් නැතිව කාටවත් හිරිහැරයක් කිරිමේ අරමුනෙන් ලියු ලිපියක් නෙමෙයි. මෙවැනි අඩවි ඕන තරම් තියෙනවා Google Search එකක් දාලා බලන්න. 

මේ අඩවිය සෑදිමට අවශ වෙන්නේ File 2 ක් පමනයි. Database සාදන්න වෙන්නේ නෑ. ‍

ඔබේ Pc එකේ Stats - All Programs - Accessories - ගිහින් Notepad Open කරගන්න ර්‍රට පස්සේ මම දෙන ‍Code එක Notepad වල Save කරගන්න. Save කර ගන්නකොට File Name එක විදියට index.html දෙන්න.

<html>
<h1> Anonymous Email Mail Sender</h1>
<table border=2>
<form action="fakemail.php" method="post">
<tr><td>Recipent: </td><td><input type=text name=email size=30></td></tr>
<tr><td>Sender name: </td><td><input type=text name=name size=30></td></tr>
<tr><td>Sender Email Address: </td><td><input type=text name=sender size=30></td></tr>
<tr><td>Subject: </td><td><input type=text name=subject size=30></td></tr>
<tr><td>Content: </td><td><textarea rows=10 cols=30 name=content></textarea></td></tr>
<tr><td><input type=submit value="Send Mail"></td></tr>
</form>
</table>
</html>


දෙවනි File එක. Notepad වල Save කරගන්න. Save කර ගන්නකොට File Name එක විදියට fakemail.php දෙන්න.

<?php
$email = $_POST['email'];
$content = nl2br($_POST['content']);
$name = $_POST['name'];
$sender = $_POST['sender'];
$subject = $_POST['subject'];
$headers = "From: $name "."<".$sender.">\r\n";
//add boundary string and mime type specification
//$headers .= 'MIME-Version: 1.0' . "\r\n";
//$headers .= 'Content-type: text/html; charset=iso-8859-1' . "\r\n";
//send the email
mail($email, $subject, $content, $headers );
?>


දැන් හරි ඔය File දෙක ඔබේ Cpanel එකේ FileManger වලට Upload කරගන්න. එතකොට හරි.




ඔයා කගේ හරි E-mail address එකකට මෙහෙම E-mail එකක් යැව්වොත් ඒක ලැබුන කෙනාට පුලුවන් ඒක ලැබුන IP එක හොයලා අදාලා සර්වර් එක හරාහා සයිට් එක හොයාගන්න. එතකොට ඉවරයි. එත් Free Hosting එකක හැදුවොත් අනතුරේ වැටෙන්න තියෙන අවස්තාව අඩුයි.
ඔක්කොම පුරවලා Mail එක යවන්න Send එබුවට පස්සේ හිස් පිටුවකට යන්නේ.. එකේ මොනවත් පෙන්වන්නේ නෑ එත් Mail එක අදාල තැනට යනවා.
කරල බලන්න ඕන නම් කරල බලන්න අවුලක් නෑ..එහෙනම් සුබ ගමන්.කමේන්ටුවකුත් දාලම යන්නකෝ.




1 comment:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.