Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Blog Redirection..

by Unknown  |  in බ්ලොග් වැඩ at  Tuesday, June 18, 2013






              දවස් ගානකින් ඔන්න ආයෙත් පෝස්ට් එකක් ඇරගෙන අවා..කෝ හිනා වෙන්න බලන්න ටිකක්.මම අද කියන්න හදන්නේ මෙන්න මේකයි.මෙහෙම හිතමු ඔයාගේ පරන බ්ලොග් එකක් තියෙනවා.ඔයාගෙ අලුත් බ්ලොග් එකට පිවිසෙනවාත් එක්කම ඔයාගෙ පරන බ්ලොග් එකට Redirection වෙන්න හදන්නේ කොහොමද කියලයි කියන්න යන්නේ.තවත් සරල කරන්නම්. ඔයාගේ අලුත් බ්ලොග් එක තමා http://syberlanka.blogspot.com කියන එක.
   Address bar එකේ http://syberlanka.blogspot.com කියලා   ගහලා යනකොට නිකන්ම ඔයාගේ http://syberlk.blogspot.com කියන පරන බ්ලොග් එකට Redirection වෙනවා.අවුල්ද..

Google එකෙන් C panel දෙන්නේ නෑනේ.. ඒක නිසා පොඩි සුට්ටන් ජිල්මාට් එකකින් වැඩේ දෙමු.
ඔයාගේ blog එකේ Layout ගිහින් add gajets ගිහින්  HTML/JavaScript එකක් ඇරන් පහල තියෙන code එක save කරන්න.
ඔය Code එකේ youraddress කියන තැනට ඔයාට Redirection කරන්න ඕන address එක දාන්න. countdownfrom=10 කියන තැනට Redirection කරන්න ඕන කාලය දාන්න.




<form name="redirect">
<center>
<font face="Arial"><b>You will be redirected to the script in<br><br>
<form>
<input type="text" size="3" name="redirect2">
</form>
seconds</b></font>
</center>

<script>

var targetURL="http://
youraddress"
var
countdownfrom=10

var currentsecond=document.redirect.redirect2.value=countdownfrom+1
function countredirect(){
if (currentsecond!=1){
currentsecond-=1
document.redirect.redirect2.value=currentsecond
}
else{
window.location=targetURL
return
}
setTimeout("countredirect()",1000)
}

countredirect()
//-->
</script>





හරිම සරලයි.නිකන් මතක් උන වෙලාවේ අවේ post එක දාන්න.එහෙනම් වැඩි කතා මොකටද ..මම යන්නම්.ටිකක් බිසී...
 

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.