Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

win7 එකට පට්ටම වැඩක්

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, May 01, 2013

         

               මම දැන් ගෙනාවෙ windows7 යූස් කරන් කවුරුවත් අකමැති වෙන් නැති වැඩක්.අපෙ අයියල අතර win7 ගොඩක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ ඕන විදිහට edite කරන්න පුලුවන් නිසා.එක දෙයක් edite කරන්න බෑ.මොකක්ද ඒ..... bootScreen එක. අන්න ඒක තමා. හැමදාම boot වෙන්නේ එකම විදිහට.බලාන ඉදලම එපා වෙලා. ඔන්න ඕකට විසදුමක් ගෙනාවා.මේ softwere කෑල්ලෙන් පුලුවන් ඔයාගෙ bootScreen එක ඕන විදිහට edite කරගන්න.පට්ටයි වැඩේ.සුපිරි වැඩක්.මම විස්තරේ කියන්නම්.ඊට කලින් softwere කෑල්ල බාගන්න මෙතනින්.





            ඕක පොඩ්ඩක් වෙලා අතපත ගානකොට අපෙ අයියලට වැඩේ අල්ලලා යයි.ඔයාට අවශ්ය පරිදි bootScreen එක හදාගෙන යට තියෙන Apply button එක ඔබන්න.එතකොට වැඩේ හරි.animation ටිකක් හොයාගන්න අමාරුනම්.මෙතනට ගිහින් බාගන්න ඕන එකක්.පට්ට ලස්සන ඒවා තියෙනවා. 
                 bootScreen එක අපිට ඕන විදිහට edite කිරීමෙ හැකියාව මේ softwere කෑල්ලට තියෙනවා.බයවෙන්න දෙයක් නෑ වැඩේ හරිම සරලයි.
             ඔයාට ඕන එක දාගන්නෙ මෙහෙමයි.softwere එක ඕපන් කරලා File ගියාම Load boot skin කියලා එකක් ඇති.ඒක click කලාම ඩවුන්ලෝඩ් කරපු .bs7 ෆයිල් එක දීලා ok කරන්න.ඔය තියෙන්නෙ බබා වගේ..කරලා බලන්න පට්ට වැඩක්.හොදයිනම් කමේන්ටුවක් එහෙම දාල යන්න.
ඔයාගෙ කොම් එකට අබ සරනයි!!!  හී හී මම නිකන් කිවුවෙ.ගනන් ගන්න එපා,,

ඩවුන්ලෝඩ් කරගන්න දුන්න link එක කචල් දානවනම් කියන්නකෝ
..

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.