Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඔයාගෙ බ්ලොග් එකේ speed එක බලාගන්න

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, May 01, 2013

                        


                      කෝමෙයි ඉතින් .. හොදින් ඉන්නවනේ.. මම අද කියන්න යන්නේ ඔයාගෙ බ්ලොග් එකේ ස්පීඩ් එක බලාගන්නෙ කොහොමද කියලා.මෙම සේවාව ලබාදෙන්නේ Google Developers  විසිනුයි.
කරන්න තියෙන්නේ සුලු දෙයයි.

  Google
 Google Developers

      මේ ලින්ක් එකට ගියාම URL එක Type කරන්න තැනක් තියෙනවා.එතන වේගය බලාගන්න ඕන වෙබ් සයිට් URL එක ගහලා ANALYZ කරන්න.



      ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකේ තත්වය බලාගන්න පුලුවන්.ඔයාට ලකුනු 75-100 අතර හම්බුනොත් ඔයාගෙ බ්ලොග් එකේ speed එක  හොදයි.ඔයාගෙ බ්ලොග් එකේ තියෙන වැරදි මොනවද කියලත් බලාගන්න පුලුවන්.මගේ පුන්චි බ්ලොග් පැල්පතට ලකුනු 80 ක් හම්බුනා.මේ දාලා තියෙන්නේ මගෙ Test එකේ screen shot එකක්.




     ඔයාගෙ බ්ලොග් එකත් කොහොමද කියලා බලන්න.

 එහෙනම් ඔන්න මම ගියා..........  :-)

#################################################################################


0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.