Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Clixsense මගින් නිවැරදිව මුදල් උපයමු

by Unknown  |  in ඊ මනී at  Wednesday, May 08, 2013

   


                           මේ දවස්වල ටිකක් ඊමනී ගැන කියනවා වැඩි නේද?
තව ඊ මනී ගැන කියන්නනම් ගොඩාක් කරුනු තියෙනවා.ඒවා හෙමින් සීරුවේ පස්සේ වෙලාවක කියන්නම්කො.. ඇයි අවුල්ද?
                 මම අද ගෙනාවේ Clixsense වලින් කොහොමද සාර්තක ලෙස මුදල් උපයන්නේ කොහොමද කියලා..
Clixsense කිවුවම කස්ටියට එපා වෙනවද.මුලදි එපා වුනාට හොද ආදායමක් අතට එනකොටනම් අය මොකද!! 

           මේක Bux සයිට් එකක් නෙවේ බට් මේ දක්වාම හොදට ගෙවලා තියෙනවා.ගොඩක් සයිට් කරන්නේ තමන්ගේ ඇඩ් ටික පෙන්නලා ශේප් එකේ සල්ලි දෙන්නෙත් නැතිව මාරු වෙන එක.නමුත්
Clixsense සමග ඔබට විශ්වාසයෙන් ගනුදෙනු කල හැකිය.නිකන් ඇඩ් එකක් බලපු පලියට අපට හොද ගානක් උපයගන්න බෑ.ඒකට ක්‍රම සහ විදි තියෙනවා.ඒ ටික කියල දෙන්නයි යන්නේ ඔන්න.අහගෙන ඉන්න එහෙනම්..

                        මුලින්ම කියල දෙන්නම් වැඩේ කොහොමද කරන්නේ කියලා.
 මුලදි ඔයාට ඇඩ් බලලා දවසකට Rs.10-50ක් හොයාගන්න පුලුවන් කියලා හිතන්නකෝ.නමුත් Reffarels
ලා මගින් ඔයාට දවසකටRs.100-1000 ත් අතර මුදලක් උපයගන්න පුලුවන්.Reffarelsලා කියන්නේ ඔයා විසින් ආයතනයට නව සාමාජිකයින් හදුන්වා දීමයි.එහෙම හදුන්වා දුන්නොත් ආයතනයෙන් ඔයාට චාන්ස් එකක් දෙනවා.ඔයා හදුන්වා දුන් සාමාජිකයින් වුපයන මුදලින් කිසියම් කොටසක් ඔයාගෙ ගිනුමට බැර වෙනවා.ඒකට අපිට කරන්න තියෙන්නේ පුලුවන් තරම් Reffarels ලා සාදා ගැනීමයි.
ඊට අමතරව අපට සල්ලි දීලා Membership මිලදී ගන්න පුලුවන්.එම
Membership විවිද මිල ගන්නන් වලට ඇත.වටිනාකම වැඩි වීමත් සමගම.අපට ලැබෙන මුදලද වැඩිවේ.
පහත උදාහරණය බලන්නකෝ..



Earnings example
you click 10 ads per day = $0.10
20 referrals click 10 ads per day = $2.00
Your daily earnings = $2.10
your weekly earnings = $14.70
your monthly earnings = $63.00


purchase 100 Members
100 referrals click 10 ads per day =$ 10.00
your daily earnings = $10.00
your weekly earnings = $70.00
your monthly earnings = $300.00



Premium membership+250 referrals
250 referrals click 10 ads per day = $25.00
your daily earnings = $25.00
your weekly earnings = $175.00
your monthly earnings = $750.00


Purchase 500 members
500 referrals click 10 ads per day = $50
your daily earnings = $ 50.00
your weekly earnings $ 350.00
your monthly earnings = $1,500.00




 

කොහොමද වැඩේ පට්ට නේද.නිකන් ඉදලනම් මෙහෙම උපයන්න බෑ හොදේ.. කරන්න තියෙන්නේ පුලුවන් තරම් Reffarels ලා සදා ගැනීමයි.ඔයාට එක කරගන්න ලේසිම ක්‍රමය තමා Social Networking sites බාවිතා කිරීම.තමන් දන්න නොදන්න හැම යාලුවෙක්ටම ඔයාගෙ Reffarels කෙනෙක් කරගන්න.Reffarels වැඩි වෙන තරමට ඔයාට වාසියි.Facebook,twitter,google+,email මගින් ඔයාගෙ Reffarels link එක බෙදාහරින්න. මුදල් උපයන්න පහසු ක්‍රමයක් කියලා.ඒ වැඩේ ඔයාට බාරයි.

එහෙනම් වැඩේට පටන්ගමු.

මටත් උදවුවක් හැටියට පහලින් ගිහින් Singup වෙන්න
.
Singup clixsense

හරි දැන් මෙහෙම page එකක් ඕපන් වෙයි.රතු පාටින් රවුම් කරල තියෙන තැන ඔයාගේ තොරතුරු ඇතුලත් කර singup වෙන්න.

sing up උනාට පස්සේ ඔයාගෙ email ගිනුමට ගිහින් Clixsense ගිනුම verification කරගන්න.
ඔයාගෙ Clixsense ගිනුමට ලොග් උනාට පස්සේ View ads කියන එක click කලාම මේ වගේ ඇඩ් ගොඩක් තියෙයි.ඒ ඇඩ් එකක් වුඩ click කරන්න.

දැන් කරන්න තියෙන්නේ පූස් මල්ලියා තෝරලා ඒක වුඩ click කරන්නයි.මේ ආයතනයේ අයිතිකාරයා පූසෙක්ද දන්නෑ.අපොයි නිකන් කිවුවේ හොදේ..පට්ට ආතල් වැඩේ නේද.


මම මේ පොඩි ඒවත් කියලා දෙනවා දන්නේම නැතිව.ඇති ඇති.ඉතුරු ටික ඔයාම කරන්න.ඔයාගෙ Reffarels link එක හොයාගන්නේ ඔයාගෙ account එකට ගියාම මෙහෙම එකක් ඇති.අන්න ඒක තමා.


හරි වැඩේ එහෙනම් කරගෙන යන්නකෝ.සාමාන්යෙන් මේවගෙ PTC සයිට් වල වැඩ කරද්දි Erro හම්බවෙනවා බොහෝ විට.ඒව ගැනත් දැනුවත් වෙන්න ඕනේනම් මෙතනින් යන්න.ඔයාලා වැඩේ සාර්තකව කරගෙන යයි කියල හිතනවා.ඉදිරියේදී හොද හොද ඊ මනී උපයන ක්‍රම ගැන කියලා දෙන්නම්.දැනට ඇති.ඔයාට ජය.මටත් ජයවේවා.......

1 comment:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.