Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

බ්ලොග් පෝස්ට් ලියන්න පට්ටම වැඩේ

by Unknown  |  in ෆන් වැඩ at  Tuesday, May 07, 2013

       



   කෝමෙයි කට්ටියට මම අද ගෙනාවෙ බ්ලොග් පෝස්ට් ලියන කට්ටියට.අනිත් අයටත් වැදගත් වේවි.    මම දැකලා තියෙනවා සමහරුන්ගේ බ්ලොග් පෝස්ට් සින්හල අකුරු දෙමල වෙලා.දෙමල කිවුවෙ හරියට සින්හල ටයිප් වෙලා නෑ කියලා.ඒ ඒගොල්ලො බාවිතා කරන සොෆ්ට්වෙයා එකේ අවුලක් නිසා.අනික ඒක හරියට හසුරුවන්නනම් කී බෝඩ් එකේ සින්හල අකුරු හුරුව තියෙන්නම ඕනේ.
ඒත් මෙච්චර ලේසි ක්‍රම තියෙද්දි නිකන් දුක් විදින්නෙ මොකටද.මම අද ගෙනාවෙ English වලින් ගහපුවම සින්හලට පරිවර්තනය වෙලා එන වෙබ් පේජ් එකක් හදා ගන්නේ කොහොමද කියලා.මේක බාවිතය හරිම පහසුයි.එක පැතිතකින් අපි සින්හලෙන් ගහන විදිහට ටයිප් කලාම අනිත් පැත්තෙන් සින්හලට පරිවර්තනය වෙලා එනවා.පහල රූපය උඩ click කරල ලොකුවට බලන්නකෝ..

 





                             ඉතින් ඔයාට පුලුවන් ඔයාගෙ බ්ලොග් පෝස්ට් එක මේකෙන් ටයිප් කරලා බ්ලොග් එකට කොපි කරගන්න.මමත් එහෙම තමා කරන්නේ.firefox වලනම් මේකට add one එකකුත් තියෙනවා singlish කියලා ගහපුවම. මම කෝඩ් එක බ්ලොග් එකට දාන්නෙ නෑ ඔයාලට කොපි කරගන්න බැරි නිසා.මෙතනින් කෝඩ් එක බාගන්න.ඔය කෝඩ් එක Notepad එකට පේස්ට් කරලා . අගට .HTML එන විදිහට සේව් කරගන්නඑතන මම හදපු එකකුත් ඇති.එහෙනම් ජය..


මම ගියා...................

11 comments:

  1. Replies
    1. මෙන්න ්‍රපසිද්ද නිලි සංගීතා රාඡපක්ෂ ගරැ අමාත්‍ය රන්ඡන් රාමනායක සමග රගපෑ blue flim එක.video දර්සන සහිතච
      http://xxxslsex.blogspot.com/

      Delete
  2. mage ekatath like ekak danna www.lokayama.blogspot.com

    ReplyDelete
    Replies
    1. මේක සින්ග්ලිශ් මචන්.ඕකේ... ලයික් පාරක් දාන්නම්කෝ.. රවුමක් දැම්මට ස්තූතියි ඈ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. Yaluwa html kiyala save karana heti pahadili madi mata. mama dwn kara eth sinhala demalen wage thamai liyawenne, he he, Pls udawwak denna, Thnx yaluwa me post eka dammata

    ReplyDelete
    Replies
    1. මචෝ ඔය බාගන්න දීලා තියෙන්නේ මම zip එකක්.ඒකේ ඇති singlish.txt එකක්.අන්න ඒක ඕපන් කරගෙන save as දෙන්න.ඊට පස්සේ නේම් එකට singlish.htm කියලා දෙන්න.

      Delete
    2. ඔයාගේ වෙබ් බ්‍රවුසරේ සිංහල ෆොන්ට් පේනවද,key man එකක් දාගන්න. http://singlishlanka.t56.info/converter.html මේකට ගිහින් බලන්න මේක හදලා තියෙන්නෙත් ඔය script එකෙන්.ස්තූතියි කමේන්ටුවට යාලුවා..

      Delete
  4. නියමයි. වැඩේ ගොඩ යාලු.....!!!

    ReplyDelete
    Replies
    1. ඔබෙ සැප මගෙ සතුටයි!! ජය!

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.