Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Microworkers වලින් මුදල් උපයමු

by Unknown  |  in ඊ මනී at  Tuesday, May 07, 2013





             කෝමෙයි ඉතින් අද කියන්න යන්නේ Microworkers වලින් කොහොමද මුදල් උපයන්නේ කියලා.දන්නෙ නැති අයට තමා කියල දෙන්නෙ හොදේ...
ads click කරල එපාවෙලා ඉන්න ,ලැබෙන සොච්චම මදි කියල හිතෙන යාලුවන්ට කරන්න තියෙනවා තව වැඩක්.ඒ තමා mini jobs වලින් ගොඩක්ම ප්‍රසිද්ද වෙලා තියෙන්නේ
Microworkers කියන සයිට් එකක්.කරන්න තියෙන්නේ සුට්ටන් සුට්ටන් වැඩ.
උදාහරනයක් ලෙස එක එක web සයිට් වල singup වෙන්න.වීඩියෝ එකක් බලලා කමේන්ට් කරන්න,facebook page වලට like කරන්න,twitter,google+,facebook වගේ සයිට් වල සුලු සුලු වැඩ තමා අපට කරන්න දෙන්නේ.එහෙනම් වැඩේ පටාන් ගමු..

ඉස්සල්ලාම මෙතනට ගිහින් sing up වෙන්න. 

 https://microworkers.com/signup.php
(නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.)



හරි දැන් තියෙන්නේ email එක verification කරගන්න.ඒකට ඔයාගෙ ඊමේල් ගිනුමට ලොග් වෙන්න.ඔයාට එවලා ඇති Microworkers වලින් ඊමේල් එකක්.එකේ තියෙන link එක උඩ click කරලා ඔයාගෙ ගිනුම verification කරගන්න.හරිදෝ....

හරි.
Microworkers වලට ලොග් වුනාට පස්සේ මෙන්න මෙහෙම පෙනෙයි.යට තියෙන්නේ ඔයාට ලැබිල තියෙන jobs.ඒක ඉදිරියෙන් ගෙවන මුදලත් දක්වලා තියෙනවා



මම sing up වෙන්න තියෙන එක තෝරගන්නවා.ඒකට ලැබෙනවා $0.08ක්.හරි ඒක උඩ click කලාම මෙහෙම page එකක් ඕපන් වෙයි



ඒක හොදට කියවලා බලන්න කරන්න තියෙන්නේ මොනවද කියලා.ඔයා ඒ job එකට කැමතිනම් I accept this job කියන එක උඩ click කරාම ඊට යටින් මෙහෙම එකක් එයි


හරි දැන් ඔයාට කරන්න තියෙන රාජකාරිය ඒ විදිහටම කරලා.ඔයාගෙන් ඉල්ලන දේ (මේකෙන්නම් ඉල්ලන්නේ Afflate number,password,URL or page after verifying your email කියන ටික)ඒ ඉල්ලන දේ යට තියෙන box එකට පේස්ට් කරලා I cofirm that I have completed this task කියන එක click කරන්න.

        හරි ඔන්න වැඩේ ඉවරයි.ඔයා ගොඩක් කල් කරගෙන යනකොට ඔයාට ලැබෙන jobs ප්‍රමානයත් වැඩියි.ඔයාගෙ ගිනුමේ $10 උනාට පස්සේ paypal  එකට දාගන්න පුලුවන්.කිසි දේකට බයවෙන්න එපා.ඔයා බාරගත්ත වැඩේ හරියට කරන්න.එහෙම නොවුනහොත් ඔයාගේ
success rate එක අඩු වෙනවා.ගොඩක් හොදට හොද මුදලක් උපයාගන්න Microworkers වලින් පුලුවන්.
ප්‍රයෝජනවත් උනා කියලා හිතනවනම් කමේන්ටුවක් දාලම යන්න.ගුඩ් බායි.....

3 comments:

  1. Replies
    1. තැන්කූ..තැන්කූ..තැන්කූ..

      Delete
  2. මේ දැන් ඕකේ පොඩි අවුලක් තියෙනවා මචෝ මොබයිල් එකට පින් එකක් එවන සීන් එකක් තියෙනවා .ඒක සපෝර්ට් කරන් නෑ

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.