Like us

Follow Us

Total Pageviews

424560
සුභ නව වසරක් වේවා!

ඔයාටම කියල Skin pack එකක් හදා ගන්න කැමතිද??

by Unknown  |  in ෆන් වැඩ at  Friday, January 30, 2015



කිරියි පැනියි වගෙ  අපි බජාර් එකෙ ඉදලා
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට අැවිල්ලා........

මෙන්න මෙහෙම පෝස්ටුවක් දැම්මා.......

මේකයි වැඩේ....
මේකත් පොඩි Software කෑල්ලක්, මේකෙන් ඔයට පුලුවන් ඔයාටම කියල ස්කින් පැක් එකක් හද ගන්න....

පහල  වගයක් තියෙනව බලලම ඉන්නකෝ









මේකෙ තව වැඩ තියෙනවා

 මේක  ඔයාල   බාගෙන්න



ඉන්ස්ටෝල් කරල ඕපන් කරගන්න


ඊට පස්සෙ ඔයාලටම තෙරෙයි වැඩේ කරන විදිහ.......

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.