Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

හරි අද මම ගෙනව ග්‍රෑෆික් වලට මරු අලුත් Font වගයක්

by Unknown  |  in Editing and Design at  Friday, January 23, 2015

 හායි යාලුවනේ ආ කෝමද... ඔන්න මමත් එකතු වුනා සයිට් එකට.  මේක මගේ පලවෙනි පෝස්ටුවනෙ,මුලින්ම ඒ කිව්වෙ මගෙ පලවෙනි පොස්ට්ටුවෙන් ඔයලට ෆොන්ට් ටිකක් දෙන්න හිතුවා බලන්න හොදයිද කියල මම හිතනව ඔයලට ඕන වෙයි කියල. හරි හරි ඒව වෑඩක් නෑ අපි කතාවට බහිමුකො.


හරි අද මම ගෙනව අලුත් font වගයක් ඔයාලට පොටොශොප්,Graphic වලට එහෙම ගොඩාක් උදවු වෙයි
Tattoo වගයකුත් තියෙනවා අැැ
පහල srceenshot ටිකක් තියෙනවා බලන්න.



                                             












හරි මෙවා


එහෙනම් කොමෙන්ටුවක් දාගෙනම යන්නකෝ
ගුඩ් බායි ,ජය.....!

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.