Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අද මම ගෙනාවෙ සින්හල English Dictionary ඒකක්

by Unknown  |  in දැනුමට යමක් at  Saturday, January 24, 2015

    හා කොහොමද ඉතින්, අපිනම් හොදින්, ඔයාලත් හොදින් කියල හිතනවා, මන් හිතනවා ඔයාලට ගොඩාක්   උවමනා වෙන දෙයක් ගෙනාව කියල. හරි හරි ඉතින් කියනවකො.... හික්ස්....... හරි හරි



ඔයල ගාව Dictionary එහෙම ඈතිනෙ,ඒව බොහොවිට English  සින්හල තමා ඉතින්. ඒ වුනාට අද මම ගෙනවෙ  සින්හල English Dictionary ඒකක් වෑඩි කතා ඕනෙ නෑ ඔයාලම බලන්නකූ අනී....... පහලින් බාගන්න

 


                             එච්චර නෑ.. 16.4 Mb විතරයි   මෙතනින් බාගන්නෝ

     හරි එහෙනම් මන් ගියා  ක්ලාස් යන්නත් තියෙනවා 
          කොමෙන්ටුවක් දාගෙනම යන්නකූ ඉතින්.
             ..........ගුඩු ගුඩු ........ ජය....!!    

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.