Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

COMPUTER පිස්සු වට්ටන virus එකක් හදමු

by Unknown  |  in දැනුමට යමක් at  Monday, January 26, 2015

හප්පේ මේ ඩවස් වල එපා වෙනවා අප්පා,දැන් පටන් ක්‍රිඩා පටන් ගත්තා ඒ මදිවට ක්ලාස් හ්ම් හ්ම් , හරි ඉතින් ඔක කියකු ඉතින් ...........හික්ස්............... හරි ඕන් මන් කියන්නම්,
           මේකත් notepad වැඩක්.

මුලින්ම Notepad open කරගන්නකෝ

 ඒට පස්සේ මෙ කෝඩ් ටික copy කරන්නකො .





Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "This is a Virus. You have been infected."
loop
code එකේ පොඩි අවුලක් මෙතනින් බා ගන්න හරි ඒක.

 ඊට පස්සෙ මේක ඔයාට කැමති නමක් දීලා අගට .vbs කියල save කරන්න.

 ඕනෙනම් icon එක වෙනස් කරගන්න.

 ඕක open කරහම, ඔයා කරන හෑම දෙම නොනවත්වා වෙනවා,

 ඕක හරියන්න නම් restart කරන්න ඕන.

  මම ඕක කලා මට computer ඒක format කරන්න වුනා....
හැබැයි මේක කියල දුන්නේ කැත වැඩ වලට නෙවෙයි හරිද දැනුමට හොදේ, සහ ගහනවා.......




තව CMD tricks වගයකුත් තියෙනවා ඒවා වෙන දවසක දෙන්නම් එහෙනම් මන් ගියා
                                               ........ජය වේවා.......!

5 comments:

  1. මහත්තයෝ මං දන්නේ නැති හන්දා අහන්නේ මොකක්ද ඕකෙන් ඒක කරපු එකාට ලැබෙන දැනුම

    ReplyDelete
  2. ඒක ඇත්ත අටං අයියේ... ඕකෙන් වෙන්නේ යසට තියෙන මැෂිමටත් කෙළවෙන එක...
    ඒක තමයි ඌට ලැබෙන ආතල් එක.... :D

    ReplyDelete
  3. අටං අයියෙ, ඔ්වා දැනං හිටියම මක් වෙනවද හදිස්සියට ඔිනෑ වෙනවනේ.............


    කොහොම හරි කොමෙන්ඒුවට ස්තූතියි

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අනේ මෙවුව බයිටට හොඳයි..😂😂

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.