කොහොමද කැටිය.... ඉතින්...????????????????
අද මන් කියන්න යන්නේ Computer එක ලේසියෙන්ම Lock කරන විදිහක් ගැන ....... සමහර අය නම් දන්නවා ඇති මේක මොකද්ද කියලා....... මන් හිතනවා දන්නේ නැති අයත් ඉන්නවා කියල.....
එහෙම අය මේක කියවන්නකෝ....
හැමෝම දන්නවනේ com. එක Lock කරන්න CTRL+ALT+DEL එකන්..... හැබයි එකෙන් ටිකක් වෙලා යනවා නේද.....???????
මේ මන් කියන්න යන එකන් නම් එච්චර වෙලා යන්නේ නැ....... Dobble Click කරන්න යන වෙලාව විතරයි/.....
හරි එහෙනම් පම්පෝරි නැතුව වැඩේට බහිමු......!!!!!!!
එකෙන්ම ඩෙස්ක්ටොප් එකේ Right Click කරලා New >>Shortcut යන්න.....
ඊට පස්සේ මේවගේ එකක් එනවනේද????????
rundll32 user32.dll,LockWorkStation
එකෙන්ම සුපිරියටම ඕක ගහල Next දෙන්න...... හරිය....
ඊට පස්සේ Type a name for this Shortcut කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න.....{Lock Computer} වගේනම් ඔයාට අදුන ගන්න ලෙසියිනේ....
තේරුනේ නැත්නම් පහල Image එක බලන්න.....
දැන් වැඩේ ඉවරයි......දැන් Finish තමා ඉතින්.......
දැන් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ Icon එක Dobble Click කරන්න...... කොහොමද වැඩේ හරිනේ..... මාත් ඕක කරා 100% වැඩේ සාර්ථකයි.....!!!!!!!!!!!!!!!! හරිනේ......
Icon එක හෙළුවෙන් වගේ නම් Icon එකේ Picture එක මාරු කරගන්න.....හරිනේ.....
Icon එකේ pic. එක මාරු කරන්න මෙහෙම යන්න....Icon >> Right Click >> Properties >> Change Icon >> Browse.. ගිහින් Icon එකක් දෙන්න..... හරිනේ.....
දැන් Type කරලා මගේ අතත් රිදෙනවා......!!!!!!!!!!!!!!!!! ඒ හින්ද හිතේ කහටක් නැතුව Comment එකක් දාලා යන්න..... හොදේ.....!!!!@@@@@@
Fb එකෙන් මුණගැහෙමු....{Raveen Minod Nirmal}
Fattaa
ReplyDeleteThankzz aaaaaa Commentr ekata.... ela
Deleteඑල එල මචෝ.. දෙකෙන්ම!
ReplyDeletedekenma ethin ela tham...
Deleteඑලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලල
ReplyDeleteතැන්කු සහෝ තැනකු............
Deleteඑල වැඩක් කොල්ලෝ
ReplyDelete