Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ගේමක් නැතුව FAT 32,NTFS කරමු !

by Unknown  |  in වෙනත් at  Sunday, March 16, 2014

කොහමද ඉතින් කස්ටිය ....... ස්නීපෙන්ද?........
                 අදත් මන් කියන්න යන්නේ පොඩි CMD වැඩක්......
                                               මේක ඇවිල්ලා ,,,,, ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් Fat 32 කියන File System කියන එක...... අපිට ඔය file System එකෙන් මගේ දැනුම පරිදි Windows නම් දාන්න වෙන්නේ නැ...... හරිය ......



දැන් අපි කරන්න යන්නේ ඒ වගේ File System එකක් NTFS නමැති File System එකට හරවන්න ......
                                                                                                                               දැන් ඉතින් කට්ටිය බවෙන්න එපා.... මේකට මන් උඩින් කිව්වා වගේ CMD එකෙන් කරන පොඩි වැඩක්....  පොඩි කිව්වට පොඩි නැ ඉතින්........
                                      හා හා පුරසාරම් දෙඩුව ඇති...... වැඩේට බහිමුකො.... දැන්......
                                                                        
                                                             හරි ඉස්සෙල්ලම.... CMD එක Open කරගන්නකො....... දැන් ඔයාට Convert කරගන්න ඕනේ Partition එකේ නම මතක තියාගන්න ................. හරිය........
                                                    
                                                CMD එක ගන්න විදිහ කියන්න ඕනෙද????? ආආ...... හරි හරි මන් කියන්න බැ  කිව්වේ නැනේ ඉතින් .....ගහගන්න දෙයක් උනේ නැනේ........ මෙහෙමයි...Xp වල නම් :- Start >> Run >> cmd කෙටුව එන්ටර් කලා... Windows Vista,7,8 >> Search Bar >> cmd කෙටුව Enter කලා හරිනෙ...... එහෙනම් දැන් යලුයීනෙ........

                                                  හරිනේ...... දැන් cmd එකේ මෙහෙම ගැහුවනම්...... chkdsk G: ගහල විතරක් මදි Enter කලානම් ...(මෙතන G කියල කියන්නේ මන් Convert කරන Partition එකේ නම).... හරිනේ ...... අපි මෙහෙම ගහන්නනේ...... අපි Convert කරන Partition එකේ Bad Sectors එහෙම තියෙනවනම් චෙක් වෙලා අහක්වෙන්න.....

                                                                   එළනේ...... දැන් මෙහෙම කොටලා  Convert G: /FS:NTFS  එන්ටර් කලානම් හරිය..... මෙහෙම ඉතින් ටික වෙලාවක් යනකොට....   conversion was successful. කියල වැටුනලු....... හරිය.......
                              දැන් වැඩේ හරි ... බොරුනම් බලන්නකෝ.... My Computer එකේ බලන්නකෝ දැන් ඔයා දුන්න Partition එක හරි Pen එක හරි NTFS File System එකකට හැරවිලා ඇති....... හරිනේ..

මෙහෙම කරනකොට කිසි අව්ලක් නැතුව ඔයාගේ Data නැතිවෙන්නෙත් නැතුව NTFS එකක් විදිහට හදාගන්න පුළුවන්.....
                                                                  බහුජන හිතාය !!! බහුජන සුකාය !!! ලෙස පොස්ට් 2ක ලියන ඒවා 1 පොස්ට් එකකින් හුවා දක්වා ඇත.......
                                                 දැක්කුවේ කොහෙවත් නෙමේ බ්ලොග් එකට..... හරි හිනා නේද....

                                                           පොස්ට් එක ලිය අවසන් ...... දැන් මන් යන්න කියල හැදුවේ....
කස්ටියත් ලෝබ නැතුව Comment එකක් දාගෙනම යන්න..... හරිය...

7 comments:

  1. බහුජන හිතාය !!! බහුජන සුකාය !!! මෙම පෝස්ටුවේ වරදක් දුටුවෙමි. දැන් ඔය කියන විදියෙන් FAT එකක් NTFS කලායැයි කියමුකෝ... දැං මේකෙම මෙහෙමත් කියල තිබුණා...
    …" තව පොඩි දෙයක් කියන්න තියෙනවා....... ඔය ඕක pen එකකට කලා නම් ඔයාට පුළුවන් ඕකෙන් Windows දාන්නත්...... කොහොමද කියල කියන්නත් ඕනෙනේ........
    හරි Windows CD එකක් Rom එකට දාගන්න ..... හරිනේ...... දැන් ඒ CD එකේ තියෙන ඔක්කොම Files Copy කරලා pen එකට දාගන්න...... හරිය........"
    …දැන් එහෙම කලාම හරිය...? හැම NTFS එකක්ම Boot එකක්යැ..? අනේ අනිස්සං..
    …දන්නෙ නැත්නම්... මේං ජිලාගේ හොරබොරු වංචා නැති රැවටිලි නැති කොහේ කොහොම තිබුණත් කොපිපේස්ට් කිරිලි නැති නිවැරදිම පෝස්ට් ලියන බ්ලොග් කලාවේ Pen Drive එකෙන් Windows දැමිල්ලේ සූත්තරේ...
    …http://www.jilmarts.blogspot.com/2013/07/usb-pen-drive-windows-operating-system.html

    ReplyDelete
    Replies
    1. සිදුවූ අපහසුතාවයට කණගාටු වෙමි....... පොස්ටුව update කරන ලදී....
      වරද පෙන්නුවට Jilmart අයියට තැන්කු වේවා.....!!!!

      Delete
  2. මම ඔහොම වින්ඩෝස් 7 දාල තියෙනවා ජිල්මාට් අය්යේ. cmd මගුල් ගහන්න ඕනේ නෑ පෙන් එක ෆෝමැට් දෙද්දී ntfs කරනම් ඉවරයි ..

    ReplyDelete
    Replies
    1. data ලොස් වෙන්නේ නැතුව Convert කරගන්න පුළුවන් බන් මේකෙන්....

      Delete
  3. ඔව් රජිත් චාමර සහෝදරයා ඔහොම වින්ඩෝස් දැමිල්ලත්.. cmd මගුලෙන් bootsect.exe යොදමින් අදාළ මෙමරිපත සකසමින් වින්ඩෝස් දැමිල්ලේ අරුත ඔබ බොහෝවිට නොදන්නවාත් ඇති..
    …දන්නවාද..? BOOTMGR සහ NTLDR අතර සබැදියාවත් NTLDR works with Boot.ini BOOTMGR works with the BCD බවත් Windows AIK >> Tools >> PETools >> x86 >> bootsect.exe අන්තර්ගත වියයුතු බවත්..? මෙය අහිමිවීමකින් සිදුවන තත්වයත්..ඔබ සිතුවාද?
    without : bootsect.exe cannot be run with Windows error at the end of the Windows process to create the bootable usb drive :P

    ReplyDelete
  4. ජිල්මාට් අය්යේ මම ඕව ගැන වැඩිය දන්නේ නැ .හැබෙයි මම කිව්ව් විදියට දල තියෙනවා 7න්

    ReplyDelete
  5. එලලලලලලලලලලලලලලලලලලලලල

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.