Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

android phone වලට සුපිරි locker එකක්.

by Akilage potha  |  in ෆෝන් at  Saturday, October 31, 2015




ආ සහෘදයනි'' හුඟ කාලෙකින් නොවෑ.... කියමුකො සැප සනීප...
මන් ඕන් කාලෙක්ට පස්සෙ අවෙ. බය වෙන්න එපා. අතහැරලා යන්නේ නෑ.. 



අද මට හම්බුනා මරු APP එකක්. ඔයාලත් පාවිච්චි කරල බලන්නකෝ... පාවිච්චි කරන්න කොහෙන්ද ANDROID කියලනම් අහන්න එපා... මන් දන්නෙ නෑ ඕවට උත්තර දෙන්න... හහ් හ්හා


මේකෙ නම smart App Lock. මේකෙ වැඩනම් සුපිරියි.

මේකෙ වැරදි පාස්වෝර්ඩ් දීපුවාම auto photo ගන්නවා.
අපිට ඕනි TTS එකක් පවා දෙන්න පුළුවන්.(ඒ කිව්වෙ වදන් පණිවුඩ)



මේ තියෙන්නෙ මේ ඇප් එකේ වැඩ...
• Lock any apps using password and pattern
• Detects and takes a picture of the Intruder

• Send the captured Intruder via email

• Fake Forced Close pop-up
• Multiple passwords for each app
• Profile for each user 
• Custemize lock screen(background and theme)
• Variable size of pattern(1x1 ~ 18x18)
• Remote Lock Controll
• Home Screen Locker
• Support PIN, Pattern, Passcode, Guesture
• Hide Smart AppLock's icon from launcher
• Lock screen timeout
• Lock screen rotation
• Lock incoming and outgoing calls
• Lock 3G, 4G data, Wi-Fi, Bluetooth and more
• Lock new apps
• Uninstallation Prevention
• Backup and Restore
• Wi-Fi and Bluetooth whitelist to deactivate lock at whitelisted locations(Smart Lock)
• Set Lock Time to only activate lock at certain time
• Lock status bar in Home Screen Locker
• And Lots of More features
• Easy-to-use and user friendly GUI

✔ lock any apps(SNS, Game, Photos, Videos, SMS)
✔ detect and takes a picture of the Intruder
✔ lock apps using Fake Forced Close pop-up
✔ lock apps using multiple password
✔ lock your phone using remote control
✔ lock systems(Wi-Fi, Settings, install/uninstall and more)


මෙන්න ගන්න ඇප් එක... link එක click කරලා ටික වෙලාවකින් skip add දෙන්න ඈ...

බුදු සරණයි. බායි.

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.