Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Website එකට EasyHit4U මගින් ඇතිවෙන්න Traffic ගමු

by Unknown  |  in SEO / Traffic at  Sunday, October 25, 2015


මේ දවස් ටිකේම හරියට වැස්ස.ඒත් එක්කම මට අසනීප වෙලා.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.හරි අද මම දෙන්නම් webසයිට් එකේ Traffic වැඩිකරගන්න ක්‍රමයක්.මේක ලෝකේ විශාලතම Traffic Exchange site එක කිව්වොත් නිවැරදියි. එහෙනම් පහල බැනර් එක ක්ලික් කරලා Reg වෙන්නකො.

The Best Traffic Exchange 

මේකේ වැඩකරන්නෙ මෙන්න මෙහෙමයි.මෙන්න මෙතන ක්ලික් කරලා බලන් ඉන්න.



එතකොට web page load වෙන්න පටන් ගනීවි.මේ විදිහට


Count එකක් වෙනවා නේද උඩ.ඒක Count උනාම Images ටිකක් මතුවෙයි.ඒ පින්තූර වලින් එක සමාන ඒවා දෙකක් ඇති.ඒකෙ එකක් උඩ ක්ලික් කරන්න.


ඊට පස්සෙ පෙර පරිදිම අලුත් පේජ් එකක් ලෝඩ් වෙයි.ඒකෙත් ඒ විදිහට කරන්න.ඔයාට එකතු කරගන්න වෙන්නේ මේ විදිහට.එකතු කරගත්තට පස්සෙ ඔයාගේ webSite එක Add කරගන්න විදිහ බලමු.


My Sites ගිහින් Add a new site Click කලාම Popup window එකක් Open වෙයි.එතන ඔයාගේ website එකේ විස්තර දාලා Submit කරන්න.




දැන් ඔයාගේ වෙබ් එකට Visit  ගන්න Credit add කරන්න ඕනේ.
My sites ගියාම ඔයා Submit කරපු වෙබ් එක මේ විදිහට පෙන්නාවි.

මම ඉහත රූපයේ කොටු කරලා පෙන්නලා තියෙන තැනට ඔයාගේ Credit ප්‍රමාණය ඇතුල් කරලා Assign කරන්න.එතකොට තමා වැඩේ ඉවර.
මේ විදිහට ඔයාට දිගටම Surf කරන්න වෙනවා.එහෙම Credit earn කරගෙන ආයේ My sites ගිහින් Credit Assign කරන්න.

මේකේ ප්‍රයෝජන එමටයි.කරන්න පුලුවන් වැඩ බොහොයි. වෙබ් එකට  Visit ගන්න Ref හදාගන්න කියාපු ක්‍රමේ. Try කරලා බලන්න.

ගෑලුවක් තිබුනොත් අහන්නකො.EasyHit4U Site එක අත පත ගානකොට ඉතිරි වැඩ ටිකත් නිකන්ම හුරුවෙයි.එහෙනම් ගිහින්ම බලන්නකො. අදහසක් තියලා යන්නකො පහලින්.
ජය!

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. https://www.facebook.com/Discover-Suma-491825531008154/

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.