Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

බ්ලොගිය කෙටීම සදහා නැවත හසුනා පැමිණි වගයි!

by Unknown  |  in වෙනත් at  Thursday, October 01, 2015


මාව මතකද දන්නෙ නෑ නෙහ්.. මම හසුන් චතුරංග.වයස අවුරුදු දහ9යි. හී.. මම මේක අකිල මල්ලිටයි දිනිසුරු මල්ලිටයි බාර දීලා මේකෙන් ගියේ AL නිසානේ. AL ලිව්වා ආ... දැන් ආවා ඈ.. පරකු උනාට සොරි වෙන්න ඕනේ.කොහොමරි ආවනේ. 
ඒ වගේම රවීන් සහෝ. එයත් AL ලිව්වා .ඒ නිසා අපි දෙන්නම මේකෙන් අයින් වෙලා උන්නේ. දැන් හසුනා ආවා. රවීන් කෝ වරේන්...

සයිට් එක හොදටම බැහැලා තියෙන්නේ. SEO පාරක් එහෙම දාලා ගන්න ඕනේ.මේක ඉදිරියට කොරන් යන්ට ඔබ තුමන්ලාගේ සහයෝගය ඕනේ. 

අලුතින් දේවල් ගොඩක් අරන් ඔයාලත් එක්ක සෙට් වෙන්නෙ මම. මම මින් ඉදිරියට කියලා දෙන්නම් ගොඩාක් දේවල්.ඉන් කිහිපයක් මම කියලම යන්නම්.

Android Mobile Unlocking 
Android Upgrade and Update
Android Network Unlocking
කෙටියෙන්ම කිව්වොත් ඇඩ්‍රොයිඩ් පෝන් Rapier වැඩ ඔක්කොම කියලා දෙන්නම් ඔයාලට.

Apple I phone Unlocking ( R sim and FU)
Apple  I phone Upgrade and Update
Apple Device Rapier 

ඒ වගේම ඊ මනී Tricks and Tips ගොඩාක් තීනවා...

තව ගොඩාක් දේවල් තියෙනවා.මතක් වෙන් නෑ අයියෝ.. ඉස්සල්ලාම කොහෙන්ද පටන් ගන්නෙ... හරි ප්‍රේක්ශක ඉල්ලීම පරිදි පටාන් ගමු..
ගියා...

3 comments:

  1. අයිය බ්ලොගියේ ඇදුමත් වෙනස් කොරලානේ මේක ලස්සනයි තාත්විකයි එලම ආ....

    ReplyDelete
    Replies
    1. එලම,තාම හදන ගමන් මලෝ.. :-bd

      Delete
  2. සර්.... අපෙ අතින් blogiyata වරදක් උනා නම් සොරි....

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.