Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නිවසේ සිට Hologram 3D Projector එකක් හදාගමු (Android Only)

by Unknown  |  in දැනුමට යමක් at  Friday, October 16, 2015

හ්ම්....හ්ම්.... හ්ම්..... ගොඩියක් කාලෙකින් ඔන්න මමත් ආව මචෝ ......පසුගිය දවස් වල ඉතින් A\L ලියපු නිසා මේ මේ පැත්තේ එන්නත් බැරි උනා.... ඉතින් හසුන් යාළුවා සුපිරියට බ්ලොගිය එහෙම හදල තීනවා..ඇත්තටම අලුත් පෙනුම ගොඩක් ලස්සනයි මචං...
කාලෙකින් ආව නිසා පොඩි Android වැඩ කෑල්ලක් ගෙන්න ඕනි කියල හිතුව.........



වැඩිය කතා නැතුව වැඩේට බහිමුකෝ.....  මන් හිතන විදිහට අද කාලේ Android ෆෝන් නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්....
                                    
                                            ඒ නිසා පොඩි 3D පාරක් දාගන්න හැටි කියල දෙන්න හදන්නේ...දැන් කස්ටිය දන්නවත් ඇති මන් මොකක් ගැනද කියන්නේ යන්නේ කියලා..... මේ කතා ගොඩක් අය දන්නවා ඇති කියලා හිතනවා... ඒත් දන්නේ නැති එකෙක් හරි දැනගන්නවානම් එක තම මගේ සතුට.....

හරි එහෙනම් මෙහෙමයි වැඩේ.... කෙටියෙන්ම කියනවා නම් මේක පොඩි 3D Projector එකක්...හරියටම කියනවා නම් Hologram Projector එකක්....හැබැයි මේක කරන්න අනිවා තියෙන්නේ ඕනි Smart Phone එකක්...

ඉස්සෙල්ලම අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගන්නකො....
   1.  පැනක්
   2.  සෙලෝ ටේප් එකක් හරි Super Glue එකක් හරි(හොදින් අලවන්න පුළුවන් ඕනි ගම් එකක්.)
   3.  කතුරක්
   4.  පිහියක් හරි Glass Cutter එකක් හරි.(මේක පාවිච්චි කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න අත කපන්නේ නැතුව.)
   5.  CD Case එකක් හොයාගන්න වෙනවා.(1 නම් මදි වෙයි හොදේ.)
   6.  ස්මාර්ට් ෆෝන් එකක්.
   7.  Half Sheet  එකක්.

මන් හිතනව ඔය ටික ඕනෙම ගෙදරක ඇති කියල..... හොයා ගන්න වැඩිය අමාරු වෙන එකක් නැ....

මේකේ මම දාන Photo සුදු මහත්තයෙක්ගේ බ්ලොගියකින් ගත්තුවා... මට ඕක කරන්න තම වෙලාවක් සෙට් උනේ නැ.... මන් ඕක හදපු ගමන් මන් කරපු ෆොටෝස් එහෙමත් දාන්නම්.......

හරි එහෙනම් මෙහෙමයි............,,,,,,,,,,,,,,,,,,

1. පලවෙනියටම අර Half Sheet එක අරගෙන රොම්බසයක් අදින්න ඕනි... මේ මිනුම් වලට.....
    1 cm x 3.5 cm x 6 cm... හරියටම ගන්න හොදේ....


2. දන් ඔය ඇදපු රොම්බසය කපාගන්න.. හරිනේ...


3. දන් ඔය කපපු රොම්බසය CD Case එක උඩින් තියල රොම්බසයේ ගානටම අර Case උඩින් ඇදගෙන ශේප් එකේ කපන්නකෝ....


හැබයි එක කොටහක් නම් මදි හොදේ,,,,,,ඔක්කොම ඔය වගේ කෑලි 4ක් ඕනි....
තව දෙයක් ඔය case එකෙන් ඔය කැල්ල කපනකොට ගොඩක් පරිස්සම් වෙන්න හොදේ....Case එක ලිස්සන් වගේ බලනවා.. e නිසා අත කැපෙන්න පුළුවන්....


4. දැන් ඔය පහල පින්තුරේ වගේ පිළිවෙලකට තියල සෙලෝ ටේප් හරි ගම් එකකින් හරි අලවගන්න........


 5. අන්තිමටම Hologram Video හොයාගන්න වෙනවා..... බයවෙන්න එපා YouTube එකේ ඕනි තරම් තිනව ඔය Video ......... ඔය Video එකක් හරි කීපයක් හරි phone එකට දාගෙන  ඔය හදපු Projector එක Phone එක මැදින් තියන්න.....පහල පින්තුරේ බලන්නකෝ.....


හරිනේ එහෙනම් ඔච්චරයි ඔකේ කරන්න තියෙන්නේ.....
                       මන් කලින් කිව්වා වගේ දන්නේ නැති එක්කෙනෙක් හරි දැනගන්නවන්ම් ඒක තම මගේ සතුට......

දැන් කොටලා කොටලා මගේ අත් දෙකත් රිදෙනවා.....එහනම් මන් යනවා ඔයාලට සුබ දවසක්......
             අමතක කරන්න එපා කොමෙන්ටුවක් කොටගෙන යන්න.....

බුදු සරණයි !!!! 

1 comment:

  1. මම මේක දාන්න හිටියෙ කලින්.උබ දැම්මා නේද,එල එල ආ.. හොදට පැහැදිලි කරලා තියෙනවා බ්‍රෝ..

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.