Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සිංහල විශ්වය පුරා යවල, NASA එක තව දෙයක් හොයාගෙන

by Unknown  |  in වෙනත් at  Wednesday, April 01, 2015

හප්පේ කූමද කූමද ඈ....? ගොඩ කාලෙකින් syberlk එකට set උනේ මේ දවස්වල ගොඩාක් වැඩ, වාද විවාද හුටා වැරදුනා වාර විභාග එහෙම පටන් ගෙනනේ පාඩම් කරනවා හෝ  ගාල.

මේකට හැමදාම වැඩ, මොකෙද්ද කියලනම් අහන්න එපා හරිද.. හික්ස්.....@#$%

ආ එක නවෙයි ඔයාල ඔක්කටම happy birth day ආ ඔයාල අහන්න එපා. "තුමාරා pk යා"  කියල එහෙම මොකද මම ඕව පාවිච්චියක් නැති නිසා

  මේකයි වැඩේ මං හොයා ගත්ත පොඩි  news 2ක් වැදගත් ඒවා

 මෙන්න කියවන්න
  01. සිංහල භාෂාව පිටසක්වලට ඇමතීමට  විශ්වය පුරා මුදා හරියි
    02.පෘතුවියට සමාන ග්‍රහයන් දෙදෙනෙක්
   

01. සිංහල භාෂාව යනු ලෝකයේ පැරණිතම භාෂා අතලොස්ස අතරින් එකක් වීම ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බරයට කරුණකි මෙන්න එක දෙගුණ තෙගුණ කරන ආරංචියක් ඔයාල දන්නවා alian ල ඉන්නවා කියල විවිද අය විවිද මත පල කරලා තියෙනවා කියල

දැන් nasa ආයතනය පිටසක්වල සම්බන්ද කරන පර්යේෂණයන්ට අත්වැලක් කරගන්න සිංහල භාෂාව මෙන්ම තවත් භාෂා 55ක් විශ්වය පුරා විවිද යුනිකෙතයන් මුදා හැර ඇති බවට සදහා වේ සිංහල භාෂාවෙන් ආයුබෝවන් ((“Wish You a Long Life”)) ලෙස මුදා හැර ඇත තවද විවිද භාෂා වල වචන කීපයක් මුදා හැර ඇත ඒවා පත ඇති බලන්නකෝ

                                                                                                          

                                                                                                                                                                                                              
»Akkadian
“May all be very well”
»Amoy (Min dialect)
“Friends of space, how are you all? Have you eaten yet? Come visit us if you have time.”
»Arabic
“Greetings to our friends in the stars. We wish that we will meet you someday.”
»Aramaic
“Peace”
»Armenian
“To all those who exist in the universe, greetings.”
»Bengali
“Hello! Let there be peace everywhere.”
»Burmese
“Are you well.”
»Cantonese
“Hi. How are you? Wish you peace, health and happiness.”
»Czech
“Dear Friends, we wish you the best.”
»Dutch
“Heartfelt greetings to everyone.”
»English
“Hello from the children of planet Earth.”
»French
“Hello everybody.”
»German
“Heartfelt greetings to all.”
»Greek
“Greetings to you, whoever you are. We come in friendship to those who are friends.”
»Gujarati
“Greetings from a human being of the Earth. Please contact.”
»Hebrew
“Peace.”
»Hindi
“Greetings from the inhabitants of this world.”
»Hittite
“Hail.”
»Hungarian (Magyar)
“We are sending greetings in the Hungarian language to all peace-loving beings in the Universe.”
»Ila (Zambia)
“We wish all of you well.”
»Indonesian
“Good night ladies and gentlemen. Goodbye and see you next time.”
»Italian
“Many greetings and wishes.”
»Japanese
“Hello? How are you?”
»Kannada (Kanarese)
“Greetings. On behalf of Kannada-speaking people, ‘good wishes.'”
»Kechua (Quechua)
“Hello to everybody from this Earth, in Kechua language.”
»Korean
“How are you?”
»Latin
“Greetings to you, whoever you are; we have good will towards you and bring peace across space.”
»Luganda (Ganda)
“Greetings to all peoples of the universe. God give you peace always.”
»Mandarin Chinese
“Hope everyone’s well. We are thinking about you all. Please come here to visit when you have time.”
»Marathi
“Greetings. The people of the Earth send their good wishes.”
»Nepali
“Wishing you a peaceful future from the earthlings.”
»Nguni (Zulu)
“We greet you, great ones. We wish you longevity”
»Nyanja
“How are all you people of other planets?”
»Oriya
“Greetings to the inhabitants of the universe from the third planet Earth of the star Sun.”
»Persian
“Hello to the residents of far skies.”
»Polish
“Welcome, creatures from beyond the outer world.”
»Portuguese
“Peace and happiness to all.”
»Punjabi
“Welcome home. It is a pleasure to receive you.”
»Rajasthani
“Hello to everyone. We are happy here and you be happy there.”
»Romanian
“Greetings to everybody.”
»Russian
“Greetings! I Welcome You!”
»Serbian
“We wish you everything good from our planet.”
»Sinhalese
“Wish You a Long Life.”
»Sotho (Sesotho)
“We greet you, O great ones.”
»Spanish
“Hello and greetings to all.”
»Sumerian
“May all be well.”
»Swedish
“Greetings from a computer programmer in the little university town of Ithaca on the planet Earth”
»Telugu
“Greetings. Best wishes from Telugu-speaking people.”
»Thai
“We in this world send you our good will”
»Turkish
“Dear Turkish-speaking friends, may the honors of the morning be upon your heads.”
»Ukrainian
“We are sending greetings from our world, wishing you happiness, goodness, good health and many years.”
»Urdu
“Peace on you. We the inhabitants of this earth send our greetings to you.”
»Vietnamese
“Sincerely send you our friendly greetings.”
»Welsh
“Good health to you now and forever.”
»Wu
“Best wishes to you all.”

02.පෘතුවියට සමාන ග්‍රහයන් දෙදෙනෙක් ස්ටිටින බවට nasa ආයතනය සදහන් කර ඇත. නාසා ආයතනයට අයත් කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියට බෙහෙවින් සමානකම් සහිත ග්‍රහයන් දෙකක් හඳුනාගෙන තිබේ.

නාසා ආයතනය කියන්නේ , මෙම ග්‍රහයන් දෙක මත පාරභෞමික ජීවය පැවතිය හැකි බවට විශ්වාස කළ හැකියි කියල අපි දන්නා නේ ඇත්තද කියල තම photos වත් නිකුත් කරලා නැ මං කිතන්නේ.

නමුත් එම ග්‍රහයන්‍ තුළ අධික උෂ්ණත්වයක් හෝ අධික ශීතලක් නොපැවතීම නිසා  එය පෘථිවියට සමානකම් දක්වනැ බව nasa ආයතනය පවසනවා ඔන්.

පෘථිවියේ සූර්යයා මෙන් අදාළ ග්‍රහයන්ට ආලෝකය සපයන තාරකා පවතින බව ය.

අදාළ ග්‍රහයන් විශාලත්වයෙන් ද පෘථිවියට සමාන බව හඳුනාගෙන තිබේ. මාරු නේ සිංහල මුදා හාපු එකෙන් වැඩක් වෙයි වගේ නේ >>>>>>>

 එහෙනම් මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියල මං යනවා එහෙනම්
good bye!

2 comments:

  1. තැන්ක්ස් මචෝ පෙන්නලා දුන්නට

    ReplyDelete
    Replies
    1. සුලුදෙයක් මචෝ තැන්කු කොමෙන්ටුවක් කෙටුවට ජය!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.