Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

MeMe faces ඔක්කොම මෙතනින්

by Unknown  |  in Facebook at  Friday, April 24, 2015

යාලුවනේ හරි අමාරුයි අෆ්ෆා මොකද මේ දවස් වල හොදපට පාඩම් කරනවනේ මුහුණු පොත හරි හරි ඒ කියුවේ facebook ගැන තමා
  නෑ නෑ මම බෝලුවට කියුවේ......******


      (මේක බොරුත් කියනවා අෆ්ෆා)


මේ Days වල මට අසනීප නැතිවෙලා අය හම්බුනා බං එපා වෙලා තියෙන්නේ
 ඒ මදිවට **පාඩම් කරන්නැද්ද අම්ම බර බරේ
         කෙල්ල දාල යන්න ගිහින් නැද්ද ආදරේ
 මොනවා උනත්  කරදර මකල දාන මේක කාමරේ
               

හරි පුතාල දැන් වැඩි කතා ඕනේ නෑ මම විස්තරේ කියන්නම් මන් දැක්ක මේ දවස් වල පුතාල ගොඩාක් ලස්සන පොස්ටු එහෙම දල තියෙනවා fb ඒවාට එක එක මුහුණු දල තියෙනවනේ ඔයාල ඒවා හොයා ගන්නේ තවත් කගේ හරි පොස්ටුවකින්නේ නේ එක නිසා මම ගේනවා MEME FACES ටිකක්,
          ටිකයිද අයියෝ......

නෑ 110 ක් විතර තියෙනවා අම්ම කැටේ


මේකයි මම darpina photos නම් දාලා නෑ 5ක් 6ක් ඇති හැබැයි ඒ ටිකැහැ දැන්නම් කෝ ලගදීම අහ්හ්හ්......


මෙන්න පහල ලින්කුව තියෙනවා Download කරගන්නේ නැතුව පරිස්සමට බා ගන්න හහ්හ්....
 

එහෙනම් මන් ලොග් out උනා එහෙනම් එහෙනම්


           දවස සුබ වේවා ඔබට ජය වේවා




අයෙත් මේ පැත්තේ රවුමක් දන්න.......... 


0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.