Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

LOG SCREAN පින්තුරේ CHANGE කරමුද

by Unknown  |  in වෙනත් at  Monday, April 20, 2015



ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ බ්ලොගිය පැත්තේ ආවේ අවුරුදු ආව නව අවුරුදු ආවා ඒත් එක්කම ගිය බං මොනවද ඉතින් ඔයාලට සුභ පතුමක්වත් දන්නා බැරි උනානේ ඒකට කමක් නෑ


මෙන්න ඔයාල ඔක්කොටම සුභ පැතුම් ආ.........
    සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!  

ඇග පත ඔක්කොම රිදෙනවා අෆ්ෆා ගමේ අවුරුදු උත්සවේට ගම හරහා දියුවා දැන් තම තේරෙන්නේ බලකු මට වෙච්චි දෙයක් ඉදල ඉදල කණා මුට්ටි ගහන්න ගියා මම පෝලිමේ ඉන්නකොට වෙන එකෙක් ඒකට කෙලිය ඊට පස්සේ ඒ දන්දෙ යන්න හිටිය එක අපේ මල දිනුව වැඩේ හරියන්නේ නෑ කියල මම පොර වෙන්න කියල හිතාගෙන අවුරුදු කුමාරිට කෝට්ටෙන්  ගහල කුමරයල යෝගට් කවල පැනල අවා

හරි දැන් මම කාරණයට බහින්නම් ඔන්න එක පාරක් අපේ සහෝදරයෙක් දුන්න නේද BOOT CREAN EDITER app එකක් එකත් නියමි නේ අර එකම ANIMATION එක දැකල දැකල එපා වෙලානේ හිටියේ මටත් එහෙමයි අෆ්ෆා  ඒකට අපේ සහෝදරයෙක් විසදුමක් දුන්නනේ,
මමත් අද ගේනවා තවත් APP එකක් මේකෙන් වෙන්නේ ඔයාගේ P.C එකේ log on screan එක change කරන එකක් පහල ලින්කුවක් ඇති බාගන්නකො



++++DOWNLOAD++++ 
හරි එහෙනම් ඔය .rar file එක exract කරගන්නකො

ඊට පස්සේ ඔය APP Run as administor දෙන්න
නැත්නම් ඔයා ඔයාගේ pc එකේ සැබෑ අයිතිකාරයා නම් එහෙම කරන්න ඕනේ නෑ නිකන්ම run කරන්නට
පහල තියෙනවා screan shots වගයක් බලලම යන්න




ඔය තියෙන්නේ බබා වගේ එහෙනම් මම ගියා පුතේ

බුදු සරණයි ......!!!!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.