Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Software නැතිව Youtube වීඩියෝ බාමු!

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, October 23, 2013




කාලෙකින් ඔන්න ලිපියකට සෙට් වෙන්නේ.. කොහෙන් පටන් ගන්නද කියලවත් මතක් වෙන් නෑ.. මම ලිපි නොදැම්මත් පෝස්ට් කියවන බබාලා ඕන තරම් ඉන්නවා. ඉතින් දුක සැප බෙදාගනිමුකෝ..  මම හොදින්! ඔන්න ඉස්සල්ලාම කිවුවා. මේ සතියේ වහිනවා කෙලවරක් නෑ.. ඩොන් ඩෝන්.. ගාලා අකුනුත් ගහනවා.ඒකනම් අවුලක් නෑ..හරි ඉතින් ඔයාලට කොහොමද, මේ දවස්වල ඔලුව උස්සන්න වෙලාවක් තිබුන් නෑ.. නිදහසක් තිබුන වෙලාවට ආවා බ්ලොගිය පැත්තට,ආ කියන්න අමතක උනා.. මූනු පොතේ ගෘප් එකටත් ජොයින් වෙලාම යන්නකෝ..  

 
                      හරි අපි කාරනේට බහිමුකෝ.. මම ගෙනාවේ youtube (
ඔයා බටෙන්) එකෙන් වීඩියෝ බාගන්න විදිහ.මේක ඇහුවම කට්ටිය කියයි අනේ අපි කලින් youtube එකෙන් වීඩියෝ බාලා නැතැයි කියලා.ඒත් මේ ක්‍රමෙන් කිසිම මෘදුකාන්ගයක් ආධාර නොකරගෙන වීඩියෝ එකක් බාගන්න පුලුවන්.sදෙක(SS).කට්ටිය දන්නවත් ඇති සමහර විට! මම පියවරෙන් පියවරට කියලා දෙන්නම්කෝ..


ඉස්සල්ලාම ඔයාට බාගන්න ඕන වීඩියෝ එකට යන්න.




ගිහින් උඩ තියෙන ඇඩ්‍රස් බාර් එකේ  www. කියන එක මකලා SS කියලා කොටලා එන්ටර් කරන්න.



දැන් මෙහෙම එකක් ඒවි.අන්න එකේ ඔයාට බාගන්න පුලුවන් ෆෝමැට් තියෙනවා.ඔයාට ඕන ෆෝමැට් එකකින් බාගන්න පුලුවන්.




ඕන ෆෝමැට් එක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.වටේ යන්න ඕන්නෑ..කෙලින්ම බාගන්න පුලුවන්. දන් නැති අයටයි කියලා දුන්නේ ඈ...ඔන්න ඔහොමයි සොෆ්ට්වෙයාර් නැතිව youtube වීඩියෝ එකක් බාගන්නේ.හරි සරලයි! 

     එහෙනම් ලාවට කැපෙන්නම් මන්.ඔයාලගෙන් සමාව ඉල්ලනවා ලිපියක් දාන්න බැරි උනාට,ආයෙත් වෙලාවක් තිබුන ගමන්ම ලිපියක් දාන්නම්.අනිවා.. එහෙනම් අපි කැපුනා.ජය!!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.