Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මෙලෝරහක් නැති කරදරකාරී Ads වලට තිත තියමු!

by Unknown  |  in ඉන්ටනෙට් at  Thursday, October 31, 2013





ඉතින් කෝමෙයි ඔයාලට.දැන්නම් ලිපි සෙට් එකක් ආවා නේද එකදිගටම.ඔන්න අද මේ මාසෙට දාන අන්තිම ලිපිය.හෙට නොවැම්බර් කියන්නේ. කවුද කියන්නේ හෙට නොවැම්බර් කියලා.හෙට නොවැම්බර් තමා.අනේ ඉතින් පිස්සුනේ නේද, හරි හරි අද දවසම ගෙදර.හවස ක්ලාස් ගිහින් තෙමීගෙන ආවා.ඉතින් අපට මොකෝ..

හරි අද දාන්න යන්නේ ලිපියක්! ලිපියක් තමා ඉතින්.මොකක්ද දන්නවද මාතෘකාව.දන්නවා නේන්නම්.මට අමතක උනානේ පෝස්ට් එක උඩින්ම මාතෘකාව දාලා තියෙනවා කියලා.ගොඩක් අය සයිබරේ ඇවිදන් යනකොට අනන්ත අප්‍රමාන ජරා ඇඩ් වලට ගොදුරු වෙනවා.එතකොට ඉතින් පිස්සු හැදෙනවා.මමත් අනන්ත මුහුන දීලා ඇති.කොහේ ගියත් නමක් ගමක් නැති ඇඩ් එකක් කොහෙහරි අස්සක තියෙනවා.
ඉතින් පිස්සු වගේ.එහෙ බැලුවත් ඇඩ්.මෙහෙ බැලුවත් ඇඩ්.මොකාට සල්ලි යනවද මන්දා.අඩුම තරමේ ෆේස්බුකියටවත් යන්න නෑනේ හැබෑටම.මේ පෝස්ට් එක දැම්මේ ප්‍රයෝජනවත් නිසා ඈ...මේකට මම විසදුමක් ගෙනාවා.. මේක Ad One එකක්.නම තමා Adblock Plus කියන ad one එක.




 හරි ඔයාගේ Web browser එකට ගැලපෙන එකක් බාගන්නකෝ..


මෙන්න ඉස්සල්ලාම Chrome එකට.මගෙ දෙයියා..




 Download






ඊලගට Firefox එකට.ගිනි නරියා...




 Download


සරි එහෙනම්, අපි කැපෙන්නද.යන්නත් බෑ වගේ..

හරි හරි ආයේ ලබන මාසේ හම්බවෙමු.එහෙනම් සුභ ගමන්!ජය!!!  

2 comments:

  1. ඔන්න මමත් ඉන්ස්ටෝල් කොලා හොදේ......!!!

    ReplyDelete
    Replies
    1. ශා..... හලි තෝයි... එල!!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.