Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Windows 8 Pro Final Activator එක බාගන්න!

by Unknown  |  in බාගන්න at  Tuesday, October 29, 2013


හැබෑටම තාම Active කරගත්තෙ නැද්ද ඈ..  කට්ටිය බලනවා ඇති මොකක්ද කියලා.ඔක්කොටම කලින් හැමෝටම සුභ දවසක්.මටනම් සුභ සන්ද්‍යාවක්.අද දවසම ඉහින් කනින් දාඩිය දාලා හවසට වහින්න යන්නේ,ඔහෙ වැහැපුදෙන්,නවත්තන්නත් බෑනේ. 

               මම අද කියන්න යන්න එක කියන්න තිබුනේ මීට ගොඩක් කලින්.එහෙම කියලත් බෑ.මේකෙන් වැඩගන්න තව ඕන තරම් කට්ටිය ඉන්නවනේ.ඒක නිසා බබාලන්තයේ සැරිසරන යාලුවන්ටත් දුන්නොත් හොදයි කියල හිතුනා..දෙනවා දෙනවා කිවුවට මොකද දෙන්නේ මොනවද කියලා කිවුවේ නෑනේ.


     

අද දෙන්න යන්නේ Windows 8 Pro Final Activator එක.කට්ටිය ඕන තරම් කටු කාලා ඇතිනේ Active කරගන්න බැරිව,අනන් මනන් ජරා erro එනවා.Active වෙන්නෙම නෑ.අනික නෙට් එකේ ඇති තරම් Activators තියෙනවා.කට්ටිය ඒවා බාලා බාලා මල පැනලත් ඇති.එහෙම හැම තැනින්ම බැට කාපු කොල්ලොන්ට මේක ලොකු සහනයක් වෙයි.වැඩිය නෑ 2.29MB ක පොඩි සොෆ්ට් කෑල්ලක් තියෙන්නේ. 



කරන්න තියෙන්නේ මේක බාගෙන Install කරන්න විතරයි.ඊට පස්සෙ මැශින් එක Restart වෙනකන් පොඩ්ඩක් කකුල් දෙක උඩ තියාන බලාන ඉන්න තියෙන්නේ.. ඔන් උනාට පස්සේ ඉතින් Active වෙලා තියෙයි. හප්පේ මේක කොරගන්නනේ මෙච්චර දැගලුවේ කියල හිතෙයි (සමහරවිට). එහෙනම් යාලුවනේ අපි කැපෙන්නයි යන්නේ,කමක් නැතෙයි.මක්කෙයි මේ දොඩන්නේ.. මේක බාගන්නකෝ එහෙනම් ඈ.. ජය!!

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. restart wenne nane bn ????????????????? :(

    ReplyDelete
    Replies
    1. windows 8 install කරනකොටම Costom දෙන්න. ඔයා දීලා ඇත්තේ Upgrade.මේ පින්තූරේ බලන්න.

      http://www.sevenforums.com/attachments/tutorials/22304d1379268307t-custom-install-windows-7-step6.jpg

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.