Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Facebook ඕන එකක් ලෙලියනකන් Spam කරන්න!

by Unknown  |  in ෆන් වැඩ at  Thursday, October 24, 2013






ඔන්න කොල්ලනේ අද දවසම ගෙදර,ඒ ඇයි කියලනම් අහන්න එපා.ගෙදර ඕන්. හවස ක්ලාස් තියෙනවා.ඉතින් මට මොකෝ නේද.දැන් ඉතින් හච්නේ..ඇති තරම් නෙට් එකේ.පට්ට ලාභයි හලෝ.. හච් වලින් නිකන් නෙට් ගිය හැටිත් මතක ඇතිනේ.. තව උදේට කෑවෙත් නෑ ඕන්.කන්න කම්මැලියි අප්පා.. කාලෙකින් එෆ් බී එක පැත්තට පැන්නේ.. කියන්න දේවල්නම් බොහොමයි ඔයාලට.මතක් වුන වෙලාවට කියන්නම්කෝ..


    හරි දැන් කාලේ ලොකු,පොඩි,මහලු මේ හැමෝම වගේ මූනු පොතේ ඉන්නවනේ. පිටරටනම් නාකි එවුනුත් ඉන්නවා ඕන්. බල්ලො පූසොත් ඉන්නවද මන්දා..ඔය මොකා හිටියත් අපිට වැඩක් නෑනේ නේද.

මම අද ඇරගෙන ආවේ මොකක්ද දන්නවද? කොකෙක්!!මොකා... නෑ නෑ මම ඇරන් ආවේ එකක්.චැට් කොරන ගමන් කාටහරි ආතල් එකට
Spam පාරක් දාන්න කියාපු භාන්ඩේ. මේක යූස් කලාම "අනේ මොනවද බන්,ඇති යාන්තම්,ඇති යකෝ". තව තව ඒවා අහගන්න පුලුවන්. ෆෙස්බුක් විතරක් නෙමේ.චැටක් දාන්න පුලුවන් හැම තැනක්ම මේකෙන් කරන්න පුලුවන්.මෙන්න භාන්ඩේ..



DeLuXe Chat Spam





 
DOWNLOAD
ඉස්සල්ලාම චැට් කොරන පොට් එකට ගොහින් මේ සොෆ්ට් එක ඕපන් කරගන්න ඈ..ඔන්න ඔයාට ඕන විදිහට හදා ගන්නකෝ.....








දැන් ඉතින් START ක්ලික් කෝරා..




ඒත් එක්කම ගෑනු කෙනෙක් මොකක්දෝ එකක් කියාවි.ඒක එච්චර ගනන් ගන්න එපා.ක්‍රියාත්මක උනා කියලා කියන්නේ ඈ.. 

හා හා දැන් ඉතින් අනුන්ට ලෙලි යනකන් Spam කරනවා එහෙම නෙවේ ඈ.. මටම කෙලීද දන්නෑ..ඕකනේ අප්පා බැරි. 




එහෙනම් කන්නේ නැතිව භුක්ති විදින්නකෝ..අදහසක් දාලම යනවනම් අගෙයි ඈ.. එහෙනම් අපි කැපුනා..කමක් නැද්ද,ආ කමක් නෑ..ජය!!



2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.