Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

google input tool භාවිතා කරලා සිංහල ලේසියෙන් type කරමු

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, March 11, 2015






‘‘ඔය එක එක ඒවගෙන් බැට කාපු අපිට මෙන්න නියම බඩුවක්’’ මතකනේ මං ඔයාලට දුන්න ‘‘key help සොෆ්ට්වෙයා එකක්’’ මේකත් ඒ වගේම එකක්  මේක ගැනනම් සමහර ය දන්නවා ඇති ඒ උනාට මං හිතනවා බොහෝ පිරිසක් මේක දන්නේ නැ.
                                                මොකද්ද දන්නවද වැඩේ මේකත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් පුතේ එක එක වගක්මක් නැති ඒවාට වඩා මේක ගොඩාක් හොදයි මොකද මං එහෙම කියන්නේ මේක ලෝකෙම පිළිගත් ආයතනයක් නොමිලේ ලබාදෙන software එකක් නිසා විතරක් නෙවෙයි සමහර key help වගේ key logger එහෙම එන්නෙත් නැ ........
            ඔයාල බලනවා ඇති මෙකා මොනවද කියන්නේ කියල නේ හරි හරි මං කතාවට බහින්නම්කෝ

මං කිව්වේ පිළිගත් ආයතනයක් මේක දෙන්නේ කියල ඒ ආයතනය තමයි Google ආයතනය මේක නම තමයි Google Input Tool

     මේකෙන් ඔයාලට ඔයාලගේ office වැඩ වලට එහෙම ගොඩාක් උදව් වෙනවා අයෙ දෙකක් නැ පුතේ.,  ආ තව දෙයක් ඔයාලගේ blog site වල පොස්ටු ලියන්න කියපු බාන්ඩයක් තමා පුතේ මේක,
            
       මං ඔයාලට විස්තර ටිකක් කියන්නම් කෝ
 ඊට කලින් SCREAN SHOTS ටිකක් පහල තියෙනවා බලන්නකෝ





මෙක ඔය පහළ ලින්ක් එකට ගිහින් බාගන්න ඕනේ

දැන් මෙහෙම එකක් එයි


එතනින් සිංහල තෝරලා dawnload දෙන්න
 ඔයාලට ඉංග්‍රීසි වලින් එඉ ඇ මම භාෂාව වෙනස් කරලත්න්නේ 

      ඔය එන්නේ බබා වගේ

යරි දැන් බාගත්තු සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න.
 ‘‘ඕක පුතේ online තමයි install වෙන්නේ’’ එකට කමක් නෑනේ වැඩේ කෙරෙනවනම්

Install උනාම program file ගිහින් බලන්න තියෙනවද කියල Google කියල folder එකක තියේ සුදා හරිද
තියෙනවනම් බදු අලි

දැන් taskbar එකේ බලන්න SI හෝ EN කියල තියෙනවාද කියල තියෙනවනම් එකට click කරන්න එහාකොට si කියල තියෙන එකට click කරන්න දැන් මෙහෙම එකක් එයි

නැත්නම් language bar  කියල එකක් තියේද කියල, එකේ උද  තියෙන විදිහට කකරන්න  

දැන් taskbar එකේ බලන්න SI හෝ EN කියල තියෙනවාද කියල නැත්නම් පුතේ ඔයාට මං කියන විදිහට කරන්නම වෙනවා සුදා හරි

control panel/language/keyboard and language/change keyboard/




හරි ගියානේ හරිනේ නේ


ඔතන add කියන එකට ගිහින් sri lanka කියන එකට ගිහින් සිංහල කියල තෝරන්න ඊට පස්සේ apply කරලා ok කරන්න  දැන් බලන්න taskbar එකේ පෙන්නනවද කියල පෙන්නන්නම ඕනේ සුදා නැත්නම් ඔයාගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා ඔන්න


හරිනම් ඔය Ms office වත් ඕපන් කරලා බලන්නකෝ type කරලා සිංlish වලින් වෙනස කොහොමද කියල

මේක android යටත් ගැලපෙනවා ඈ


එහෙනම් මං ගියා පුතේ
                           බුදු සරණයි !!!!!!                            

5 comments:

  1. Niyamai.thnx yalu

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා

      Delete
  2. මමත් මේ ටූල් එක පාවිච්චි ක්‍රල බැලුවා වරදක් නෑ. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න අපට ලින්ක් එක එවන්න. අපේ සින්ඩිය පහතින්.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මෙන්න පුතේ ලින්ක් එක
      http://syberlk.blogspot.com/feeds/posts/default?alt=rs

      කොමෙන්ටුවට තැනකු

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.