Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

FAR CRY 3 ALL UNLOCK - Far cry 3 Save Game FAR CRY 3 එකවර ඉවර කරන්න.

by Akilage potha  |  in ෆන් වැඩ at  Thursday, March 05, 2015


FAR CRY 3  එකවර ඉවර කරන්න.


හුඟ දවසකින් නිදහසක් ලැබුනෙ. එල්ලෙන්න වැල් නැතේ - ටසන් බිම වැටේ කියලා තමයි කොල්ලොනම් කිව්වෙ... 
අද පුංචි කවුළුවක ඉන්න මගෙ හදවත කදුලින් පෙරෙන පට්ට වැරද්දක් උනා කියල හිත වද දෙන සීන් එකක තමයි මම ඉන්නෙ.. ඒකට හේතුව කියනවට වඩා ඒකට මම මගේ හදවතින් සමාව ගන්නවා. == මට සමාවෙන්න කෝ@ලා නංඟියේ. නුබේ අහංකරයට පාඩමක් උන ඒ දේ මගෙ හිතට හරි මදි. උබ කොච්චර අහංකර පදිරි කෙල්ලෙක් උනත්, උබේ දුකේදි මටත් දුක හිතෙන්නෙ සහෝදර කමට වගේ එකකට කියල තමයි මටනම් හිතෙන්නෙ.....           එත් දෛවය කූරයි අපිව හූරයි. ==


game එකක් දාගත්තම ගහල අවසානයක් දකින්න පට්ට අමාරුවක්නෙ තියෙන්නෙ.. ඔක්කොටම වඩා game එක ඉවර නොඋන එක ගැන හිතේ අමාරුව. game පිස්සන්ට ගේමක අවසානය දකිනකන් හිතේ තියෙන දුක, සංතාපය, කණගාටුව....අපොයි..
 පට්ට පදිරි ආතල් තියෙන ගේමක්නෙ FAR CRY  කියන්නේ. FAR CRY  1,2,3,4 ගහල අවසාන කරපු පොරවල්ටනම් FAR CRY  කියනකොටත් තමන් ගැන මාර ගටක් එනවා. ඒ කිව්වෙ ආඩම්බරයක් ඈ... 



දාඩිය පෙරාගෙන, කදුළු පුරවගෙන, ගැහි ගැහි ගහන්න ඕන FAR CRY 3 එකේ MISSION UNLOCK කරල FULL MAP අරන් FULL CRAFTING ගන්න පුළුවන්. හැබැයි පුතේ මං කියන විදිහටම කරපන් ඈ.. මොකද හොර වැඩ කරන කොට කියන විදිහටම කරන්න ඕනි..



මං මේ දෙන එක DOWNLOAD කරගෙන මං කියන තැනට දාගන්න ඕනි. හරිය..

මේක බාගෙන EXTRACT කරගෙන 46 කියන ෆොල්ඩර් එක C:\ProgramData\Orbit කියන ෆෝල්ඩර් එකට paste කරන්න. ProgramData කියන ෆෝල්ඩර් එක hide වෙලා තියෙන්නෙ. hide ෆෝල්ඩර් පෙන්නන්න pc එක හදාගන්න දන්නවනෙ. ඒ දන්නෙ නැත්නම් අහන්න කියල දෙන්නම්..  
  
       එහෙම paste කරගෙන game එක run කරගෙන load game  එකෙන් උඩම එක run කරන්න


එහෙනම් ජය වේවා.. බුදු සරණයි...

4 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.