Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

BEST PTC SITE ඉන්ටෙර්නෙට් සල්ලි - සල්ලි හොයමු 1

by Akilage potha  |  in ඊ මනී at  Monday, March 16, 2015




ආ කොහොමද යාළුවනේ.. හුග කාලෙකින්.. මේ දවස් ටිකේම වැඩ වලට හිර උනා නෙ...
අළුත් වැඩක් එක්ක තමයි අද ආවේ.. internet එකෙන් සල්ලි හොයන්න ඕනෑ කියල හිතේ ඇම්මක් තියෙන අයට තමයි අද පෝස්ට් එක අරන් ආවෙ..  PTC site එහෙමත් නැත්නම් paid to clik ගැන හුගාක් අය දන්නවනේ.. දන්නෙ නැති අයට කියන්නම්. PTC සයිට් වල කෙරෙන්නෙ අපි බලන ඇඩ් වලට අපිට ගෙවන එක.. 

එයාල ඇයි අපිට ගෙවන්නෙ....?


ඒ ගැන පැහැදිලි කරනවනම් හොදම උදාහරණය තමයි අපි tv එකේ දකින ඇඩ්. අන්න ඒ වගේ තමයි අපිට සල්ලි ලැබෙන්නේ..  අපි බලන ඇඩ් වලට ඇඩ් දාන ලොකු කොම්පැනි tv එකට ගෙවනවා වගේ අපිට ඒ ඒ වෙබ් වලින් ගෙවනවා...

කතා බතා ඕන්නේ නෑනේ.. මන් කෙලින්ම වැඩේට බහින්නම්. ඔයාලට paypal එකක් හදා ගන්න වෙනවා. ඒක හදාගන්න හදිස්සි වෙන්න ඕනේ නෑ. ඉස්සෙල්ලම මේ මන් ඩෙන ලින්ක් වලින් ගිහිල්ල register වෙන්නකො.. 

paypal හදාගන්න විදිහ කියල දෙන්නම්. එතකන් මේ සයිට් වල register වෙලා සල්ලි ටිකක් හොයාගමු.. paypal ඕන වෙන්නෙ සල්ලි ගෙන්න ගන්න. සල්ලි හොයාගෙන එමුකො...

මේ ලින්ක් ක්ලික් කරල එන වින්ඩෝවෙ තප්පර 5 ඉදල skip ad දෙන්න ඈ..

මෙන්න පලවෙනි එක.. 
මේක bux2013.. මෙතනින් ගිහින් register වෙන්න..

මෙන්න දෙක... 
මේක nerdbux.. මෙතනින් ගිහින් register වෙන්න

මම දන්න හොදම එක..

වැඩ ගන්න පුළුවන් ඉක්මන්ම එක මේක..ගේම් ගහලත් සල්ලි හොයන්න පුළුවන්.







තව තියෙනවා. මං ඒවත් හෙමිහිට කියන්නම්කෝ..

මේ දීල තියෙන ලින්ක් වලට ගියාම register form එකක් පෙනෙයි. ඒවා පුරවන්න.. සාමාන්‍ය විදිහට තමා register වෙන්නෙ. එහෙනම් මන් ගියා. තව ඕනේම ප්‍රශ්නයක් අහන්න.

සල්ලි ගෙන්න ගන්න විදිහ මන් කියල දෙන්නම් ඔයාල register වෙන්නකෝ...
register උනාට පස්සෙ View Advertisements කියල තියෙන එක ක්ලික් කරල ad බලන්න තියෙන්නෙ.. 

අව්ලක් තියෙනවනම් comment කරන්න. register අමාරුනම් කියන්න. කියල දෙන්නම්.

එහෙනම් බුදු සරණයි


1 comment:

  1. ඕවගේ ගෙවන්නේ තුට්ටු දෙක්යි බං .ඕකට කියන්නේ අන්තර්ජාලෙන් හිගාකනවා කියලා

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.