


බොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. එ උනාට වැඩේ නම් සුපිරි.

වැඩි කතා ඕන නෑ.වැඩේට බහිමුකෝ.....

ඉස්සල්ලාම Notepad එක open කරගන්නකෝ...
දැන් මෙහෙම ගහන්න mystring=(800000)
ඊට පස්සෙ save කරන්න තියෙන්නෙ..

save කරන්න ඕනෙ මෙහෙමයි..Save as type කියන එක All Files කියල දීල File name එක ram.vbe කියල දෙන්න.
Desktop එකේ save කරන්න.

දැන්වැඩේ හරි. save
කරගත්ත එක උඩ Dobble click කරල බලන්න..
මටනම් මේකෙන් ලොකු වෙනසක් දැනුනා..

win 7 එකටයි win xp එකටයි සුපිරියට වැඩ..
කරලම බලන්න වැඩේ...

0 ප්‍රතිචාර:
+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..