හා හා පුරා කියල මගෙ පලමු ලිපිය මෙන්න ගෙනාවා.O/L ලියලා ගෙදර නිකන් ඉන්නත් බෑනෙ.දැන් ඒහෙනම් වැඩෙට බහිමු..

යාලුවන්ගෙ computer දැකලා කස්ටියට තමන්ගෙ ඒක ගැන දුක්වෙනවද දන්නෙත් නෑනෙ. ඒහෙමනම් තමන්ගෙ computer ඒකත් ඒ විදිහට හදා ගමු. හැබැයි මෙක රගපෑමක් විතරයි හරී.........

මම කියල තියෙන ඒවා විතරක් කරන්න.
දන්නැතිව අනන්මනන් කරලා වැඩෙ අල කරගන්නනම් ඒපා.Registry Editor ඒකෙන් තමා system ඒක වෙනස් කරන්නෙ.ඒක නිසා පරිස්සමෙන්.කියල තියෙන විදිහට විතරක් කරන්න...

1.Run ගිහින් regedit කියලා type කරන්න.මෙහෙම ඒකක් ඒයි..
2. HKEY_LOCAL_MACHINE
3.HARDWARE
4.DESCRIPTION
5.System
6.Central processor
7.0


9.value data ඒක තමන්ට කැමති නමකින් rename කරගන්න(වටිනාකම අනුව

- Intel Celeron
- Intel Pentium 2
- Intel Pentium 3
- Intel Pentium 4
- Intel Pentium
- Inel Dual Core
- Intel Core 2 Dou
- Intel Core i3
- Intel Core i5
- Intel Core i7
දැන්නම් වැඩෙ හරි.

computer > properties ගිහින් බලන්න
වැඩෙ.....අල කරගත්තෙ නෑනෙ!!!!!!



වැඩේ හොදයි
ReplyDeleteතැන්කූ තැන්කූ මචෝ.. ජය!!!
Delete