4n එකෙන් සින්හල අකුරු කියවමු
by Unknown | 
in
ෆෝන්
at Sunday, March 31, 2013
යාලුවන්නේ.... ගෙනාවා සුට්ටන් ජිල්මාට් එකක් ෆෝන් එකට.
එහෙනම් අහගන්නකෝ..
ඔයාලා දන්නවනේ ෆෝන් එකෙන් අන්තර්ජාලයේ සැරිසරනකොට තියෙන සින්හල අකුරු පේන්නේ නෑ කියලා.කොටු කැටියක්නෙපේන්නේ
ඔන්න එහෙනම් මේකට විසදුමක් ගෙනාවා..හැබැයි මේ වැඩේ කරන්න opera mini ඕනෙ.හැමෝම ලග තියෙන සුපිරි බාන්ඩයක්නේ.
නැත්නම් http: // m.operamini.com කියන සයිට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකෙන්,,
හරි මෙහෙමයි කරන්නේ.
ඉස්සල්ලාම operamini open කරගන්න
ඒකෙ address bar එකේ opera:config කියලා
ගහලා ok කරන්න.
දැන් මෙහෙම එකක් එයි
ඒකෙ යටම ඇති use bitmap fonts for complex scripts කියල එකක් එක yes කරලා save කරන්න ,,
දැන් කරන්න..වැඩේ ඉවරඉ.
දැන් ඔන සුද්ද සින්හලයක් බලාගන්න පුලුවන්..
එහෙනම් මම ගියා..ආයෙත් එනව හොදේ....
ලයික් එකක් දාලම යන්න අනේ....
0 ප්‍රතිචාර:
+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..