ඔන්න කොල්ලනේ මන් අය අවා
බ්ලොග් එක පැත්තට පොඩි නිවාඩුවක් හම්බුන්
නිවාඩුවක් කියුවට ඉන්ටවල් එකක් වගේ එකක් කොහොම හරි වැලන්ටයින් එකත් පහු වුනානේ ඒකට
සුභපතනවා සමරපු ඔක්කොටම
හරි මං කතාව කියන්නම්කො
දැන් අපි TV බලනවනේ දැන් මැච් එක
එහෙමත් පෙන්නනවනේ සමහර අයට EYE
CHANEL එක අහුවෙන්නෙත් නෑනේ
හැමෝටම DIALOG TV,, PIO TV ගන්නත් බෑනේ එක නිසා
මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ ලාබෙට Smart
Phone ට්ව බලන්න පුළුවන් App
එකක්
මේක Devolop කරන්නෙත් dialog
ල ම තමා දන්නවනේ අපි
ඩේටා කැපෙන්න ටීවී බලන විදිය ඒකට වඩා ගොඩාක්ම වෙනස් එකක් මේක. මේ appඑක ඔයාට Play store එකෙන් බාගන්න පුළුවන් ඒකට ඔයාගේ දුරකථන සම්බන්ද
තාවය ඩයලොග් වෙන්න ඕනේ දැන් ඩයලොග්ලා ලංකාවටම වගේ 3G දිඉලානේ තියෙන්නේ සමහර
පළාත් වලට 4G ත් දීලනේ මේ app එක
හරහා ඔයාලට දවසට රුපියල් 3.33 කට චැනල් ගොඩාක් බලන්න පුළුවන්
සමහර කස්ටියනම් මේක
දන්නවා ඇතිනේ මේක දන්නේ නැති අයට හොදේ
මේ app එක ඩවුන්ලෝඩ්
කරලා ඉන්ස්ටෝල් කරගන්න
ඊට පස්සේ අහන තොරතුරු
ටික දෙන්න
ඊට පස්සේ මේ වගේ හෝම්
පේජ් එකක් එයි
හෝම් පේජ් එකේ මෙනු බාර්
එකේ තියෙන ටීවී කියන ටැබ් එක ච්ලික් කරන්න
දැන් පහලින් ටීවී චැනල්
ලිස්ට් එකක් ඇවිත් තියෙනවනේ
ඔයාට කැමති චැනල් එකක්
තෝරලා ප්ලේ කරන්න එතකොට මෙහෙම වින්ඩෝවක් එයි
එකේ ඔයාට පුළුවන්
සබ්ස්ක්රයිබ් කරන්න එතකොට ඔයාට මැසේජ් එකක් එයි ටීවී චනෙල් ඇක්ටිව් උන කියල
දැන් චැනල් ලිස්ට් ඒකට
පහලින් තියෙනවා Show only my
subscribe channels කියල ඒකට ටික් එකක් දාන්න
එහෙමත් නැත්නම් චනෙල්
ලිස්ට් එකේ අපි තෝරපු පැකේජ් එකේ චැනල් වල ප්ලේ අයිකන් එකක් පෙන්නනවා එඅ චැනල්
ඔක්කොම ඔයාට බලන්න පුළුවන්
ex- ten cricket
ආ තව දෙයක් මේ app එකෙන්
ටීවී බලන්නනම් ඔයාගේ පොන් එකේ ඩේටා ඕන කරලා තියෙන්න ඕනේ හරි හරි කලබල වෙන්න එපා ඩේටා කැපෙන්නේ නෑ මං
අද්දකීමෙන් කියන්නේ
හරි එහෙනම් මං යනවා ආය
නිවාඩු වෙලාවක් ආපුවම අයෙත් පොස්ටුවක් දාන්නම්
ජය