Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

data කැපෙන්නේ නැතුව ෆෝන් එකෙන් TV බලමු

by Unknown  |  in ෆෝන් at  Thursday, February 18, 2016



ඔන්න කොල්ලනේ මන් අය අවා  බ්ලොග් එක පැත්තට පොඩි නිවාඩුවක් හම්බුන් නිවාඩුවක් කියුවට ඉන්ටවල් එකක් වගේ එකක් කොහොම හරි වැලන්ටයින් එකත් පහු වුනානේ ඒකට සුභපතනවා සමරපු ඔක්කොටම

හරි මං කතාව කියන්නම්කො දැන් අපි TV බලනවනේ දැන් මැච් එක එහෙමත් පෙන්නනවනේ සමහර අයට EYE CHANEL එක අහුවෙන්නෙත් නෑනේ හැමෝටම DIALOG TV,, PIO TV ගන්නත් බෑනේ එක නිසා මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ ලාබෙට Smart Phone ට්ව බලන්න පුළුවන් App එකක්
මේක Devolop කරන්නෙත් dialog ල ම තමා දන්නවනේ අපි ඩේටා කැපෙන්න ටීවී බලන විදිය ඒකට වඩා ගොඩාක්ම වෙනස් එකක් මේක. මේ appඑක ඔයාට Play store එකෙන් බාගන්න පුළුවන් ඒකට ඔයාගේ දුරකථන සම්බන්ද තාවය ඩයලොග් වෙන්න ඕනේ දැන් ඩයලොග්ලා ලංකාවටම වගේ 3G දිඉලානේ තියෙන්නේ සමහර පළාත් වලට 4G ත් දීලනේ මේ app එක හරහා ඔයාලට දවසට රුපියල් 3.33 කට චැනල් ගොඩාක් බලන්න පුළුවන්

මේකේ නම Dialog MyTV

සමහර කස්ටියනම් මේක දන්නවා ඇතිනේ මේක දන්නේ නැති අයට හොදේ

මේ app එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න

ඊට පස්සේ අහන තොරතුරු ටික දෙන්න

ඊට පස්සේ මේ වගේ හෝම් පේජ් එකක් එයි


හෝම් පේජ් එකේ මෙනු බාර් එකේ තියෙන ටීවී කියන ටැබ් එක ච්ලික් කරන්න

දැන් පහලින් ටීවී චැනල් ලිස්ට් එකක් ඇවිත් තියෙනවනේ


ඔයාට කැමති චැනල් එකක් තෝරලා ප්ලේ කරන්න එතකොට මෙහෙම වින්ඩෝවක් එයි



එකේ ඔයාට පුළුවන් සබ්ස්ක්රයිබ් කරන්න එතකොට ඔයාට මැසේජ් එකක් එයි ටීවී චනෙල් ඇක්ටිව් උන කියල

දැන් චැනල් ලිස්ට් ඒකට පහලින් තියෙනවා Show only my subscribe channels කියල ඒකට ටික් එකක් දාන්න

එහෙමත් නැත්නම් චනෙල් ලිස්ට් එකේ අපි තෝරපු පැකේජ් එකේ චැනල් වල ප්ලේ අයිකන් එකක් පෙන්නනවා එඅ චැනල් ඔක්කොම ඔයාට බලන්න පුළුවන් 

ex- ten cricket 


ආ තව දෙයක් මේ app එකෙන් ටීවී බලන්නනම් ඔයාගේ පොන් එකේ ඩේටා ඕන කරලා තියෙන්න ඕනේ  හරි හරි කලබල වෙන්න එපා ඩේටා කැපෙන්නේ නෑ මං අද්දකීමෙන් කියන්නේ
හරි එහෙනම් මං යනවා ආය නිවාඩු වෙලාවක් ආපුවම අයෙත් පොස්ටුවක් දාන්නම්

ජය

1 comment:

  1. Medium is a place to read articles on the Internet. Medium is a blogging platform, like Wordpress or Blogger. Medium is the new project from the guys who brought you Twitter. Medium is chaotically, arrhythmically produced by a combination of top-notch editors, paid writers, PR flacks, startup bros, and hacks. Space bar counter

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.