Part 2
2. ගොඩක් පුද්ගලික හා රහස්යේ තොරතුරු Phone එකේ තියාගන්න එපා.
3. කස්ටිය දන්න ; විශ්වාස හෝ සෘජුවම App Market (Google Play) එකෙන් පමණක් Apps Download කරන්න.
4. App එකක් Install කරද්දී Permission ඉල්ලනවනේ ; ඒවා හොදින් කියවල බලල Install කරන්න.සමහර විට App එකේ කටයුත්තට කොහොමවත් අදාල නැති ආකාරයේ Permissions ඉල්ලනවා එය සැක කටයුතු App එකක්.උදාහරණයක් විදිහට Game App එකක් හො Traffic App එකක් phone එකේ Contact List එකට ඇතුළුවීමට හරි , SMS සේවාව වෙත අවසර ඉල්ලා සිටීම නොගැලපෙන අවස්ථාවක්.
5. කට්ට්ය පාවිච්චි කරන ජංගම මෙහෙයුම් පද්දතියේ ඇති ආරක්ෂක දෝෂ හදුනාගත් විගස ඒ සදහා Patches හා Updates නිකුත් කෙරේ. ඒ නිසා සැමවිටම ඔයගොල්ලන්ගේ මෙහෙයුම පද්දතිය Update කරන එක තමා හොද.
6.තව Android උපාන්ගයේ බැටරි ආරෝපණ මට්ටම පිලිබදව අවදානයෙන් සිටින්න.මොකද phone එක පාවිච්චි කරන්නේ නැති උනත් එය විශාල ලෙස බැසයන්නේ නම් (රෑට) ඒක සැකකකරන්න පුළුවන් අවස්ථාවක්. ඔයාගේ අවසරෙකින් තොරව අන්තර්ජාල සමබන්ධතාව ක්‍රියාත්මක වීම මෙයට හේතු විය හැකිය.
7. අන්තිම වශයෙන් කියන්න කැමතියි ඔයාගේ phone එකට හොද ; කරදරයක් නැති ; Virus Guard එකක් Install කරගන්න.(Kaspersky ; Avest ; Eset වගේ)
හරි දැන් ඔක්කොම හරි ..... පොස්ට් එකත් ඉවරයි ..... Virus ඉවරයි ......
මේවා කොටලා මගේ ඇතත් රිදෙනවා..... කොමෙන්ටුවක් නොදා යන්න එපා....
දවස සුබ වේවා!!!!!!!! සැමට සුබ දවසක්.!!!!!
maru post eka bn.denuwath kalata thankx.... thavath android gena post danna.elaaaazzzzzz
ReplyDeleteඅනිවා මචං තව දානවා ..... කොහොමත් කොමෙන්ටුවට තැන්කු ආ..
DeleteHamotama wadgath detail tikak. ela elazzzzzzz
ReplyDeleteඑල මචං තැන්ක්ස් කොමෙන්ට් එකට...
Delete