අපේ දක්ෂ පාරම්පරික වෙද මහත්තයකුට ඔන වුනා දුර්ලබ ඹෟෂධයක් හදන්න අවුල කියන්නේ මේකට ඕන වෙන හුගක් බේත් පැලෑටි තියෙන්නේ අප්රකානු වනාන්තර වල මොනව කරන්නද බේත කෝමහරි හදන්න ඕන හින්දා මනුස්සයා තීරණය කලා අප්රිකාවට යන්න.ඉතින් ඔයාලා දන්නවානේ අප්රිකානු වනන්තරේ ලොක්කා වීරයා ගැන ඒ කියන්නේ අර හූ හූ කියාගෙන වැල්වල එල්ලිලා යන ටාර්සන් මිනිහා ඉන්න කැලේට තමා මේ යන්න හදන්නේ වෙදා කැලේට අතුල් උනා විතරයි “ඕම නැවතියන් මගේ වන අඩවියට ඇතුල්උන තෝ කවුද මම තෝව මරණවා“කියාගෙන දැන් ටාර්සන් එනවා වැලක එල්ලිලා.
කරුමෙක මහත වැලක එල්ලිලා වේගෙන් ආපු ටාර්සන් වැල කඩාගෙන මහ පත ගහක වැදුනා ආයේ මොනවද ගෙම්බා පෙළොවේ ගැහුවා වගේ බඩ පුරාහම.වැදුන පාරට මිනිහා බිමට වැටුනා සිහිය නැතිව දඩි බිඩි ගාලා ටාර්සන්ගේ ගෝත්රික යාළුවෝ එතෙන්ට දුවගෙන ආවා ආයේ මොනවා බලන්නද මිනිහගේ වැදගත්ම ස්ථානය පුල් ඩැමේජ් ඒකෙනුත් අර දික් හැඩයේ එක චප්ප චුරුස් ගන්නම දෙයක් ලෑ බඩු බනිස් වෙලා.
අපේ වෙදා ගීං බැළුවා තමන්ව මරන්න අපු එකා උනත් දැන් ඉතින් ලෙඩෙක්නේ අපේ කෙනා එහෙමයි හිතුවේ(අන්න බලහල්ලා අපේ නියම ගතිගුණ ඈ)
වැඩේ බලපු මිනිහා කිව්වා බය වෙන්න දෙයක් නෑ පාරම්පරික සින්හල වෙදකමෙන් අර චප්ප වෙච්ච අවයවය හදන්න පුළුවන් කියල මිනිහ කිව්වා අර ගෝත්රික යාළුවන්ට පුළුවන් තරම් ඉක්මනට මොකෙක් හරි සතෙකුගෙන් මේ අවයවයට සමාන හැඩති කෑල්ලක් අරං ඒන්න කියල
කට්ටිය පට පටස් ගාලා දුවල ගීං නියම කෑල්ලක් ගෙනත් දුන්නා අපේ මෑන් මේ මස් කෑල්ල තියල වන ඹෟෂධ බැදල වැඩේ හමාර කලා අවුලක් නෑ වැඩේ හරි හොදට සෙට් උනා මිනිහ දවස් දෙක තුනක් හිටියා සැත්කම සාර්තකයි අවයවය වැඩෙනවා.බේත් ටිකත් හොයාන මෑන් ආපහු ලංකාවට ආවා
අයෙත් අවුරුදු 2කින් විතර වෙද මහත්තයට ඕන උනා අර බේත් ජාතිය හදන්න අයෙත් යන්න ඕන උනා අප්රිකා දැන් ඉතින් අවුලක් නෑ ටාර්සනුත් යාළුවා වගේනේ බය නැතිවම මිනිහ ගියා අප්රිකා මිනිහ හිතුවා දැන් ටාර්සන් මිනිහට දෙවියෙකුට වගේ සලකයි හොදට පිළිගනියි කියල ඇයි ඌගේ චප්ප චුරුස් උන මේක හැදුවේ අපේ පොරනේ .
කැලේට ඇතුල්වෙනකොටම මෙන්න එදාටත් වඩා දරුණු විදිහට කෑ ගහගෙන එනවා ටාර්සන් අපේ පොරව මරන්න.
“අඩේ පර බල්ලා තෝ මට මේ මොනවද කෙරුවේ මම තෝව මරල විතරක් නිකා ඉන්නේ නෑ මම තෝව කනවා අමුවෙන් හිටපිය පර බල්ලා ඔහේ හිටපිය“
මේ වෙන දේ හිතාගන්න බැරි උනත් එන පොට හොද නැති බව තේරුණ අපේ බුවා පණ එපා කියල දුවන්න පටන් ගත්තා ටාර්සන්ගේ අර ගෝත්රික යාළුවෝ වෙදාව බේරාගෙන හැංගුවා පණ බේරාගත්ත වෙදා උන්ගෙන් අහනවා“මම මෙච්චර ලොකු උදව්වක් කරලත් මොකද අර යකා මාව මාරාගෙන කන්න හදන්නේ“කියල කට්ටිය දුන්න උත්තරයෙන් වෙදාට තරු පොකුරු පිටින් පෙනුනා.වෙලා තියෙන්නේ මේකයි.
එදා මේ යාළුවෝ අර මස් කෑල්ලක් හොයන්න යනකොට ඉස්සරෝම හම්බවෙලා තියෙන්නේ අලියෙක් උන් අලියව මරල අලියගේ හොඩවැල කෙලවරේ තියන අර ඇගිල්ලක් වගේ චූටි කෑල්ල තමයි අරං ඇවිල්ලා තියෙන්නේ ඉතිං ඒ කෑල්ලනේ ටාර්සන්ගේ අර අවයවය වෙනුවට බද්ධ කලේ දැන් තියන ප්රශ්නේ තමයි ටාර්සන්ගේ අර අවයවය කෙලින් උනාම ඒක දික් කරල ලගම තියන ගහකින් කොලයක් කඩාගෙන ඒ කොළය පස්චාත් බාගේ තියන සිදුරට ඔබා ගන්න එක. හරියටම අලියා හොඩවැලෙන් කොළ කඩල කටේ ඔබා ගන්නවා වගේ.
ඉතිං ටාර්සන්ට මරු නගින එක සාධාරණයිනේ නේද මචංස්ලා...........................ඔන් ඒනං මම ගියා....................බායි පිණි බායි(මේ දවස්වල වහින නිසා)
විහිලු නෙවෙයි ඔය වෙදාට ඇත්තටම මේ වගේ අවයව ඩැමේජ් හදන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් . අර මස් කෑල්ල හොයාගත්ත එකා හරියන එක හොයාගත්තේ නැති එක තමයි හරහට හියියේ.
ReplyDeleteහික්ස්.. සිරා කතාව.ටාසන්ගේ කරුමේ තමා ඉතින්.. අදහසට තැන්කූ මචෝ..
Delete