Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Hologram Simulator and Hologram maker Android App

by Akilage potha  |  in ෆෝන් at  Sunday, November 01, 2015





Hologram Simulator and Hologram maker Android App

ආ යාළුවනේ.... මල් වියේ සොරි විය - වැඩි වියේ කෙළ විය කිව්වලු...
මාත් ඔන්න ගේමක් ගහල මොබිටෙල් ෆ්‍රී ඩේටා ගත්තා ඕන්... ගන්න විදිහ දන්නවනේ.. නැත්නම් මෙතනින් ගිහින් බලන්න හසුන් අයියගේ facebook post එක. ආ කියන්න ඕනි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මට ෆ්‍රී ඩේටා ගන්න උදව් කල සියලුම යාලුවන්ට හද පිරි මෙව්ව එක පුදකරන බව...(ස්තූතිය ඕන්) රවීන් අයියා Hologram 3D Projector එකක් හදන විදිහ කියල දුන්නනේ... මාත් එකක් හැදුවා ඕන්... තෑන්කු රවීන් අයියා. ඒ පෝස්ටුව බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න

නිවසේ සිට Hologram 3D Projector එකක් හදාගමු

මම Hologram 3D Projector එක හදලා Hologram video හොයන්න ගියානෙ internet . එතකොට සෙට් උනා ඇප් එකක් දෙකක්. යාලුවන්ට ආතල් එකක් දෙන්න පුළුවන් මේකෙන්... මේ ඇප් වල නම් Hologram Simulator and Hologram maker 


Hologram Simulator

Hologram Simulator is a simulated or prank app.
This app will simulate projection of futuristic holograms.
This version includes great skull holograms.
Touch arrows to change hologram rotation.
Hologram Simulator is a simulated app to have fun with your friends, it cant projects real holograms out of your phone.


Hologram maker

If you're a lover of jokes you'll love this application.
With this app you can customize your holograms. Project your own hologram or choose one from the predefined holograms ( world globe, skull, dinosaur and more.).
If you want to have more fun time,you can also play to he mental game included in the application. It is game to test your skills.
This application simulates the projection of holograms in a very realistic way, but they are not really holograms (not projecting anything out of the mobile device or tablet). It is a free simulation application or jok
මේ ඇප් දාගෙන බලන්න. යාළුවෝ පුදුම කරන්න පුළුවන්...

link එක click කරලා ටික වෙලාවකින් skip add දෙන්න ඈ...
මෙන්න මෙතනින් ගන්න Hologram Simulator 
මෙන්න මෙතනින් ගන්න Hologram maker 
Hologram video එකකුත් තියෙනවා ඕන් ඈ...





මම යන්නම්කො ඕන්.. 


බුදු සරණයි.

2 comments:

  1. වටින පෝස්ට් එකක් මලයා.ගොඩක් දෙනාට Hologram Projector එකට වීඩියෝ හොයාගන්න චුටක් අපහසුයිනේ..ඉතින් මේ ක්‍රමේ වැදගත් වෙයි. එල

    ReplyDelete
  2. සිරාවටම හොද පොස්ට් එකක් මල්ලි ....... එල එල

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.