ඉස්සෙල්ල දාපු ගමන්ම මේකත් මට දන්නා හිතුන....... මේකත් පෙළක් කස්ටිය දන්නවත් ඇති ......
මන් හැමදාම කියනවා වගේ දන්නේ නැති අය දැනගන්නකො.......
මේකේ මන් Screen Shoot නම් ගත්තේ නැ සරල දෙයක් හින්ද......... අව්ලක් නැනේ.........
මේකෙන් පුළුවන් ඔය නිතරම Com. එකේ යන තැනකට ඉක්මනින්ම යන්න........
මේක ඉතින් 7,8 එකේම තියෙන වැඩකැල්ලක් තමා ......
හරි මෙහෙමයි කරන්නේ........
ඔයාගේ com. එකේ Task Bar එකේ.......
Right Click කරන්නකෝ......
කරලා ............................/\/\/\/\/\/\
Tool Bars එකේ.......
New Tool Bar එක Click කරන්නකෝ..
ඊටපස්සේ ඉතින් ඔයාට ඕනේ Folder එක Select කරන්න.........
දැන් ඔයා Select කරපු Folder එක Task Bar එකට Add උනනේද.........
ආයේ ඔයාට Dobble Click කර කර ඉන්න ඕන නැ...... Single Click එකකින් ඔයාට ඕන තැනට යන්න පුළුවන්......
එහෙනම් මන් කැපුන...........
අදහසක් කොටලම යන්නකෝ.............
ela
ReplyDeleteස්තුති වේවා comentuwata.....
Deleteහරිය! සුප්පා බන්.
ReplyDeleteඑල එල මචන්....
Delete