කොහොමද යාලුවනේ..පීන පීන ඉන්නවනේ මාලු වගේ... මම හරිනේ.. මාර සිද්දිය කියන්නේ ඊයේ රෑ දෙගොඩ හරියෙ එලියට ගියා කියන්නකෝ.ගිය ගමන් මෙන්න බොලේ හිම! ඈ.. හිම? හිම තමා කකුල් දෙකින් හිටගත්තම බඩ ගාවට හිම! හිම වලට කකුල් දෙකම යට වෙලා.එක කකුලක්නම් බැරියෑ..
මම හයියෙන් කෑ ගැහුවා බේරගනියෝ..බේරගනියෝ කියලා. ඒත් එක්කම එතනට ආවා සක්‍රයා.සක්‍රයා කිවුවා දැන් නයි ඇද්දා ඇති,බැහැපිය පෝස්ට් එකට කියලා.. දෙයියෝ කිවුවම නාහ ඉන්න බැරි නිසා ඔන්න පෝස්ට් එකට බැස්සා..
හරි යාලුවනේ..මම අද ලොකු තෑග්ගක් දෙන්න හදන්නේ.. අනේ සල්ලිනම් එපා.
ඔයාලා දන්නවනේ Remote VPS හැමතැනම දෙන්නේ සල්ලි වලට කියලා. මෙන්න මේ සයිට් එකෙන් දවස් 14 ක Trial එකක් දෙනවා.ඒත් මදෑ. ඔන්න පහලින් දානවා futures ටික බලන්නකෝ..
- CentOS 5.8 Server
- CentOS 6 Server
- CentOS 6.3 Server
- Dynamics CRM Server 2011
- Exchange Server 2010 SP1
- Exchange Server 2013 RTM
- Microsoft Forefront TMG 2010
- Ruby On Rails
- Sharepoint 2007
- SharePoint 2007 Additional Server Bits Only
- SharePoint 2010 Additional Server Bits Only
- SharePoint 2010 Enterprise - No Configuration
- SharePoint 2010 Enterprise SP1
- SharePoint 2010 Enterprise SP1 W/ Duet
- SharePoint 2010 Enterprise SP1 W/ SQL 2012 and BI Stack
- SharePoint 2010 SP1 (Information Worker)
- SharePoint 2010 SP1 Enterprise W/ FAST Search and SQL Server 2012
- SharePoint 2010 SP1 Enterprise W/ SQL Server 2012
- SharePoint 2010 SP1 Standard W/ SQL 2012
- Sharepoint 2010 SP1 W/ FAST Search Server
- Sharepoint 2010 SP1 W/ PowerPivot
- Sharepoint 2010 SP1 W/ Project Server
- SharePoint 2010 Standard - No Configuration
- Sharepoint 2010 Standard SP1
- SharePoint 2010 W/ Fast for SharePoint Additional Server Bits Only
- SharePoint 2013 Additional Server Bits Only
- SharePoint 2013 with October 2013 Update
- Sharepoint Foundation 2010
- Sharepoint Foundation 2010 SP1
- Sharepoint Foundation 2010 SP1 W/ Dev Tools
- SharePoint Server 2013
- SQL Server 2008 R2 SP1 Standard
- SQL Server 2012 Standard
- Team Foundation Server 2010
- Team Foundation Server 2012
- Ubuntu 10.04 Desktop
- Ubuntu 10.04 Server
- Ubuntu 12.04.3 Desktop
- Ubuntu 12.04.3 Server LTS 64 bit
- Windows 2003 R2 W/ Oracle 11g
- Windows Server 2003 R2 Enterprise
- Windows Server 2008 R2 x64 Enterprise SP1
- Windows Server 2008 R2 x64 Enterprise SP1 W/ Active Directory
- Windows Server 2008 R2 x64 Enterprise SP1 W/ IIS Server
- Windows Server 2008 R2 x64 Standard
- Windows Server 2008 SP2 x86 Standard
- Windows Server 2008 x64 W/ SQL Server 2012 SP1 BI Edition
- Windows Server 2012 x64 Standard
- Windows Server 2012 x64 W/ Active Directory
- Windows Server 2012 x64 W/ SQL Server 2012 SP1
- Windows Server 2012 x64 W/ SQL Server 2012 SP1 BI Edition
- Xubuntu 8
ශා.. කෝමද වැඩේ.. ඔය ඕන විදිහකින් පුලුවන්. HDD 300 GB,RAM 8 GB ,DUAL CPU දක්වා Upgrade කරගන්නත් පුලුවන්.ආ එහෙනම් මෙතනින් ගිහින් Register වෙන්නකෝ..
ඔයාට Facebook,Google යන ඕන ගිනුමකින් වලට Log වෙන්න පුලුවන්.
හරි හරි ඔන්න මගේ නත්තල් තෑග්ග දුන්නා.. එහෙනම් අපි ගියා.. ජය!
ගොඩක් වටිනවා.ස්තූතියි ඔබට!
ReplyDeleteතැන්කූ වේවා අදහසට.ජය!!
Deleteela macho......
ReplyDelete(o)
Delete