Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Android phone වලට සිංහල subtitles දාමු

by Unknown  |  in ෆෝන් at  Wednesday, December 31, 2014



ආ කොහොමද යාලුවනේ...... ගොඩාක්.... ගොඩාක්..... කාලෙකින් නොවැ බ්ලොගිය පැත්තේ අවේ..
මේ දවස් වල ගොඩියක් වැඩ තිබුන .... එකයි ... සොරි වෙන්න ඕනේ කස්ටිය......

හා එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකො.... 
                                                                         මෙහෙමයි......
මේකත් android ගැන පොඩි වැඩ කෑල්ලක් තමා ...... 



                                                        කස්ටිය ලග තියෙන සමහර android pone වලට සිංහල Sabtitles වැඩ නැනේ.... ඒක හදාගන්න හැටි තමා අද කියන්න යන්නේ......

                                                                              හරි මෙහෙමයි.... සමහර pones වල සිංහල subtitles පෙන්නන්නේ කොටු විදිහට නේ.....
                                                    ඒ.......... pone එකේ සිංහල Fonts නැතුව.... Fonts කිව්වට එක Font එකයි ඕනේ වෙන්නේ ... එක තමා isk.pota කියන font එක ..... පහල තියෙන ලින්ක් එකෙන් එක බාගන්නකො...
හරිය,,,,,,,,,,,

දැන් ඔයාගේ android pone එකේ Fonts කියලා Folder එකක් හදල එකට copy එකක් දාගන්න ඔය font එකේ..... 

තව පොඩි .apk file එකකුත් ඕනේ.... 
                                                            එක ඉතින් කව්රුත් දන්න MX Player එක...... මේක ඉතින් Googal Play එකෙන් බාගන්න පුළුවන්නේ... Com. එකට බාගන්නව නම් මේ පොස්ට් එකත් කියවන්නකෝ.....


දැන් එහෙනම් Mx Player එක open කරල Settings > Subtitle > Appearance කියන Catagary එකේ Font folder > හරි දැන් ඔයා හදපු font folder එකේ තියෙන isk.pota කියන font එක select කරන්න... 
                                                                                                                                              හරිය...
                                                        දැන් පුළුවන් සිංහල subtitles තියෙන ෆිල්ම්ස් බලන්න..... වැඩේ හරිනේ එහෙනම් ... 
                                               මොකක් හරි අව්ලක් තියෙනවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න............

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.