Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ලේසියෙන්ම පොස්ට් Share කරමු.!! ආ.

by Unknown  |  in වෙනත් at  Sunday, October 05, 2014

                                                
   හා යාලුවනේ කොහොමද ඉතින් ...... ගොඩාආආආක් කාලෙකින් නොවැ.. මේ දවස්වල වැඩ ගොඩයි.. ස්කුල් එකේ වැඩ , ගෙදර වැඩ ......
                                             හරි ඉතින් කාලෙකින් දාන පොස්ටුවක් නිසා  බ්ලොග් තියෙන අයට , පොස්ට් Share කරන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා..
හරි කතා නැතුව වැඩේට බහිමුකො...... හරිය....
    
                                                     හොදයි මේක ඉතින් වැඩිය වැඩ කෑලි නැ..... මන් හිතනව ඕනේ කෙනෙකුට E-mail තියෙනවා කියල...... මේකට බොරු Software කෑලි ඕනේ නැ..... E-mail එකක් තිබ්බම හොදටම ඇති....
                     හරි වැඩේට බහිමුකො..... මේකෙන් කරන්නේ FB Groups වලට පොස්ට් දන එක//// දැන් ඉතින් කස්ටිය හිතනව ඇති ඒකට E-mail මොකටද කියල.......
මේකෙන් groups කිහිපයකට එකවර පොස්ට් දන්නා පුළුවන්......


හරි මෙහෙමයි වෙන්නේ......

1. එකෙන්ම E-mail එකට ලොග් වෙන්නකෝ... හරිය...

2. දැන් පොඩි වැඩක් තියෙනවා කොරන්න....ඔයෆේ fb Account එකට ලොග් වෙලා එකේ groups වල E-mail හොයාගන්න ඕනේ.... එක කරන්නේ කොහොමද?????
මෙහෙමයි ඉස්සෙල්ලම group එකකට යන්න ... එකේ Address bar එකේ මෙහෙම තියෙනවනේද/

                                       ex:- https://www.facebook.com/groups/syberlk/  හොදට බලන්න ඔකේ group එකේ නම තියෙනවනේද කියල. Syberlk කියල...
එකේ copy එකක් අරගෙන Notepad එකකට දාගන්න .. දැන් එකේ අගට @groups.facebook.com කියල දාගන්න.... හරිය..
එට පස්සේ මෙහෙමනේ එන්නේ Syberlk@groups.facebook.com  හරිනේ..
දැන් ඒවගේ ඉතුරු groups වල නම් ටිකත් හදාගන්න ... Notepad එකකට දාගත්තනම් වැඩේ ලේසියි...

3. දැන් E-mail එකේ compose mail එක click කරන්න...

4. දැන් ඔය Save කරගත්තු groups වල names ටික To කියන තැන Paste කරන්න. හරිය..




5. දැන් ඔය Subject කියන තැන ඕනේ එකක් ලියන්න... සාමාන්යෙන් පොස්ට් එක මොකද්ද කියන එක ගැන..

6. දැන් ඔය Update කරන දේවල් ටික දාගන්න mail එකට..

7. අන්තිම ඉතින් Send button එක click කරන්න....

                                                  දැන් ගිහින් බලන්න groups වලට ඔයාගේ පොස්ට් එක පොස්ට් වෙලා ඇති.....
          හරිනේ ....... සමහර අය නම් දන්නවා ඇති මේ Trick එක ගැන .... කමක් නැ ඉතින් නොදන්නා අය   දැනගන්නකො..... එහෙම දැනගත්තනම් කොමෙන්ටුවක් දාගෙනම යන්න.... හරිය............
දැන් මගේ වැඩේ ඉවරයි ...... කස්ටිය දෙයක් දැනගත්තනම් එක තමා මගේ සතුට..... එහෙනම් මචන්ලා මන් ගිය.....
                                                          
                                                             BS TC

5 comments:

  1. ඒළ ඒළ ... මට ගොඩක් සතුටුයි පෝස්ට් ඒකක් දැමීම ගැන.. හැමදාම දාන්න. මම හැමදාම ඒනවා...

    ReplyDelete
    Replies
    1. එල එල සහෝ.... තැනකු කොමෙන්ටුවට ....

      Delete
  2. තෑංක්ස් ආ. මාත් හොය හොයා හිටියෙ

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.