Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

තාම Hutch Free 500MB ගත්තේ නැද්ද ආ..?

by Unknown  |  in ෆෝන් at  Monday, July 21, 2014

       හායි... කෝමෙයි කෝමෙයි.. ආ මල්ලි.. අද කියන්න යන්නේ බත්කූරෙක් කොහොමද පියාබන්නේ කියලා.ඒකට මුලින්ම ගන්න ඕනේ හොදින් සෝදා ගත් බත්කූරෙක්. නෑ නෑ එහෙම එපා. මේකයි කතාව.බත්කූරා කියන්නේ ඉගිලෙන්න පුලුවන් සතෙක්නේ.ඌගේ අත්තටු ගොඩක් සිනිදුයි,ඒ වගේම හරි සැහැල්ලුයි.මන් දැන් කියන්නම් බත්කූරා කොහොමද ඉගිලෙන්නේ කියලා, අපි හිතමු දැන් බත්කූරා බිම ඉන්නේ කියලා. දැන් බත්කූරට ඕන වෙනවා එතන ඉදන් වෙන තැනකට යන්න.ඔන්න දැන් බත්කූරට සිතිවිල්ලක් එනවා මම මෙතනින් ඉගිලෙන්න ඕන කියලා.දැන් බත්කූරාගේ සැහැල්ල්ලු පියාපත් දෙක ගහන්න ගන්නවා.එතකොට ඒකා උඩ යනවා.ඔන්න ඔහොම තමා බත්කූරා ඉගිලෙන්නේ.හරිය..

උදේම ඔන්න දැනුමට යමකුත් දුන්නා. IT අනිද්දා .අද ඉදන් පාඩම් කොරන්න ඕනේ අප්පා.(ඔය කිවුවට මොකද ) අදයි හෙටයි ගෙදර අප්පා.වස කම්මැලියි ඕයි. 

හරි අද කියන්න යන්නේ. Hutch වාසියක් ගැන ,මතකනේ ඉස්සර 500MB ක් දුන්නා.ඒක දුන්නේ එක සිම් එකකට එක පාරයි. ඔන්න තවත් චාන්ස් එකක් තියෙනවා. මේක ඇවිත් ගොඩක් කල්.ගොඩක් කට්ටිය දන්නවත් ඇති.ඒත් නොදන්න යාලුවොත් ඉන්න නිසා වැඩේ අහගන්නකෝ..
මේක ඉතින් Android කට්ටියට. හා හා ඇන්ඩ්‍රොයිඩ් නෑ කියලා අඩන්න එපා Bluestacks තියෙන්නේ ඊකටනේ...
මේකයි කරන්න තියෙන්නේ.




Hutch Buddy කියලා App එකක් එයාලා හදලා තියෙනවා.කරන්න හියෙන්නේ ඒක ඔයාගේ 4n එකට Install කරගෙන ඒකේ Account එකක් හදාගන්න එක විතරයි.Account එක හදන්නේ App එකෙන්මයි.එච්චර දෙයක් නෑ ට්‍රයි කරලම බලන්න. නිකන් දෙනවනම් වස උනත් මොකද,හී,,ආ ඒවගේම Galaxy N3 ෆෝන් කට්ටකුත් දිනාගන්න චාන්ස් තීනවා ඔන්න. අනේ මටත් දීපියෝ ෆෝන් එකේ බොක්ස් එකවත්.හ්ම්ම්


 



Download Hutch Buddy - Play Store

හලි එහෙනම් ඈ.. ඔන්න අපි කැපුනා.. ඌයි.. රිදුනා.ටිකක් ලේ එනවා ගනක් නෑ.. එහෙනම් අපි ගියා..බායි. හෝවු කොම්පීතරේ සත් දවුන් කොලන්න බැලි උනානේ. හරි ඔන්න..
Shutdowning...

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.